කලම්බු හයි ස්කූල්.. BUT........

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
It's ok bro. thx for rep.:yes:
සමහර උන් ඉන්නවා මේ වගේ වෙලාවට වල ඉහගන්න බලාගෙන.:confused: උන් ගැන නම් කණගාටුයි කියන්නත්.
ඔව් බන් ගෙදෙට්ට හොරෙක් ආව වගේ හිතන උන් ගොඩක් ඉන්නවා.:rofl: මතයක් ඉවසන්න බැරි, ත්‍රෙඩ් එකක මොනවහරි කිව්වහම පුද්ගලික ප්‍රශ්නයක් විදිහට ගන්න උන්.:yes::yes:
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව් බන් ගෙදෙට්ට හොරෙක් ආව වගේ හිතන උන් ගොඩක් ඉන්නවා.:rofl: මතයක් ඉවසන්න බැරි, ත්‍රෙඩ් එකක මොනවහරි කිව්වහම පුද්ගලික ප්‍රශ්නයක් විදිහට ගන්න උන්.:yes::yes:

    එකනම් ඇත්ත මචන්...:yes::yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, යමෙකු උසස් හෝ පහත් වෙන්නෙ ඔහුට/ඇයට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද කියන එක මතනම් නෙවෙයි, ඔහුගේ හෝ ඇයගේ හැසිරීම මතයි. අනිත් කාරනය තමයි කවුරු හරි කියනවනන් ඉංග්‍රීසි භාෂාව පර සුද්දගෙ භාෂාව, ඒක ඉගෙන ගන්න ඕනෙ නෑ, ඉංග්‍රීසි හොදට කතා කරන්නෙ කළු සුද්දො කියල ඒකත් මෝඩ කතාවක්.

    මහත්මා ගාන්ධි තුමා එක සැරයක් කියල තියෙනව, "අපේ රටින්(ඉන්දියාවෙන්) සුද්දව පිටමන් කරන්න ඕනෙ, හැබැයි ඒත් එක්ක ඔවුන්ගෙ භාෂාව පිටමන් කරන එපා" කියල
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේකයි මචන් , ඉංග්‍රීසියෙන් නැතුව සිංහලෙන් වැඩ කරන්න ඉගෙන ගන්න තියනවනම් හොදයි ,හරියට ජර්මනිය , ප්‍රංශය ,ඉතාලිය වගේ , ඒ රටවල මිනිස්සුන්ට එච්චර ඉංග්‍රීසිය වැදගත් නැහැ , ඒ ඇයි දන්නවද ? ඒ රටවල මිනිස්සුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය හොදයි මිනිස්සුන්ගේ ආර්ථිකයන් හොදයි , එක්කෝ තමන්ගේම තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනවා , එහෙම නැත්තම් අනුන්ගේ තාක්ෂණයක් ඉගෙනගෙන හරි තමන් නිෂ්පාදනය කරනවා තරගකාරී ප්‍රමිතීන්ට , ඒවත් එක්ක රැකියාවන් ගන්න වෙන වෙන බසාවල් ඕනි වෙන්නේ නැහැ , තමන්ගේ බාසාවෙන් තමන්ගේ රටේ කරන්න තමන්ගේ වැඩ තියනවා

    අපි අලුත් නිෂ්පාදනයන් කරන්න හිතන්න තියා, ඉස්සර තිබුන නිෂ්පදනයන්වත් හරියට දියුණු කරන්නේ නැති , යකඩ ඇනයක ඉදන් රටින් ගෙන්වන , බහුජාතික සමාගම් වලට රටේ ආර්ථිකය විකුණන ජාතියක්

    ප්‍රව්ඩ් අතීතයක් තිබ්බට ,වල් දේශපාලනික තීරණ ගන්න රටක් අය්යේ මේක

    ලංකාවට ඕනි දේ වැඩි ප්‍රමාණයක් මෙහෙම නිපද වෙන දවසක , අපේ නිෂ්පාදන හොද ප්‍රමිතීන්ට අනුව නිපදවල වෙන රටවලට බෙදා හරින්න ක්ෂේත්‍ර දියුණු වෙන දවසක සිංහල බාසාව විතරක් අපිට ඇති වේවි

    අපිට සිංහලෙන් වැඩ කරන්න පුළුවන් තැන් තියනවා එත් ඒවගෙන් මේ තියන ආර්ථිකයට ගැලපෙන අදායමක් ගන්න බැහැ, එකයි හැමෝටම ඔය "හොදයි" කියන තැන් වලට යන්න ඕනි වෙන්නේ ,එකට ගැලපෙන්න හැදෙන්න යන්නේ

    ඔය උදාහරණයක් විතරයි ,

    යම් යම් සමාජ තත්වයන් ඇතුලේ හොද දේ වගේම නරකත් දේත් තියනවා , නරක දේවල් විතරක් උලුප්පල පෙන්නලා බනින කෙනා කරන්නේ නරිය මිදී වැල තිත්තයි කිව්වා වගේ කතාවක්
    , ඔය කතා කරන දේ කරන්න පුලුවන්නම් කොච්චර හොදද ? එත් කරන එක තමයි අමාරු වැඩේ !
     
    • Like
    Reactions: lahirufx+

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ කියන කතාව නම් සිරා බන්
    උන් ටම අපේ රටේ නම්බුව විනාශ කරලා දාන්නේ
    විශ්ශයෙන්ම ජාත්‍යන්තර පාසල් වල ඉගන ගන්න හැතිකරේ සහ කොලබ පාසල් වල හැතිකරේ
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Royal_College_5.jpg



    මචන්, මම රෝයලිස්ට් කෙනෙක්. මම ඊට කලින් ඉගෙනගත්තේ උඹලා අහලවත් නැති ඉස්කෝලෙක.(කලින් දවසක මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ ඉස්කෝලේ ආදර්ශ පාටය අහලා. ඕනිනම් ඕනි එකෙක් ගිහින් බලාපල්ලා මම මුලින් දාල තියෙන්නේ කෝකද කියලා) රෝයල් එකේ ඉන්නේ සල්ලි බේරෙන පවුල් වලින් උන් ආපු විතරක් නෙමෙයි 40% කට වඩා ඉන්නේ 6 වසරටයි උසස්පෙලටයි ආපු උන්. හැම ආගමකම, ජාතියකම, දුප්පත් පෝසත් හැම එකෙක්ම ඉන්නවා. මම සල්ලි බේරෙන පවුලක එකෙක් නෙවෙයි. එත් එතෙන්ට ගියාම එකේ උන් අපිව පල කළේවත් ගණන්ගන්නේ නැතුව හිටියෙවත් නෑ. ආගම වෙනස් උනා කියලා වෙන වෙලා හිටියෙත් නෑ. හැබැයි උඹ කියපු එකක් ඇත්ත, අපි අපේ උන්ට සලකනවා. ඕනි එකෙක් එහෙමයි. කොච්චර කෑගැහුවත් උඹලත් උඹලගේ ඉස්කෝල වල උන්ට සලකනවා වැඩියි.

    මම දැනට කම්පැණි දෙකක වැඩ කරලා තියනවා. පලවෙනි එකේ ඩිරෙක්ටර් අපේ ඉස්කෝලෙට කැමති නෑ. මම අවුරුදු 2 කින් එතන මැනේජර් උනා ගොට්ට අල්ලලා නම නෙවෙයි මචන්, වැඩ පෙන්නලා.

    කොයි ඉස්කෝලෙත් හොද නරක දෙකේම උන් ඉන්නවා. එක නවත්තන්න බෑ. මම නෑ කියන්නෙත් නෑ. කොහොම කෑගැහුවත් කව්රුත් බලන්නේ අන්තිමට ඔය හොදයි කියන තැන් වලට රිංගන්න තමයි. මට කවුරුත් හිතන හිටි වෙනස් කරන්න ඕනි නෑ. දන්නා එකා දන්නවා මොකද්ද හරි වැරදි කියලා.

    කියන්න තියෙන්නේ මෙච්චරයි මචන්, කොතන හිටියත් මොනවා කලත් අපි අපේ පවුලේ උන්ට සලකනවා. :yes::yes::yes::yes:

    FLOREAT

    RC%252520LOgo%25255B4%25255D.jpg



    Well said.... private sector eke weda beri un aran job denawanan ithin ewunwa ganna wenne me wage news articles liyanna company walata thama.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මහ ලොකු රෝයල්. ගුටි කනකොට කන්නෙත් රාජකීය කෑමක් . ගිය සතියෙත් මම දැක්ක. හොදට කනව.