කල්කිරි බොන්නෙ කොහොමද ? පිටිකිරි වස කියන නිසා කල්කිරි බෝතලයක් ගෙනාවා. දැන් මේක බොන්නෙ කොහොමද ? කිරි උනුකරන හැටි දන්නෙ නැහැනෙ. කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ..................