කල්කිරි බොන්නෙ කොහොමද ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    කල්කිරි බොන්නෙ කොහොමද ?


    පිටිකිරි වස කියන නිසා කල්කිරි බෝතලයක් ගෙනාවා. දැන් මේක බොන්නෙ කොහොමද ?
    කිරි උනුකරන හැටි දන්නෙ නැහැනෙ. කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ..................
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕක මචන් භාජනේකට දාල ලිපේ තියහන්
    නටනකොට බාන්න
    බාලා සීනි එහෙම ඕනෑ නම් දාල බොන එකයි තියෙන්නේ ගුඩු ගුඩු ගාලා :d
     
    • Like
    Reactions: Mali2009

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කල් කිරි නිකන්ම බොන්න පුළුවන් නේද ?
    2Q==
    milk-and-biscuits-002.jpg


    මේක ගැන නේද උබ අහන්නේ?
     
    • Like
    Reactions: Mali2009

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    tea weunta bonawa nam..rath karala kahata tiakak dala bipan..natanam rath karala seeni dala bonna