කල්පය සහ අබ ඇට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
(සංවට්ට කල්ප කියන්නෙ විශ්වය හැකිලිලා තියෙන කාලෙ.)

මට තියෙන්නේ මෙතන වෙනමම ප්‍රශනයක් විශ්වය හැකිලිලා නම් තියෙන්නේ?එතකොට කිසිම අවකාශයක් නැතිවෙන්න ත් බෑනේ,,බන්..මාර ප්‍රශ්න නේ බන්..කල්පනා කරලා බැලුවම !!! :confused::confused::confused: :eek::eek::eek:

අවකාශෙ ඇති වීමම තමා බං විශ්වයේ ඇතිවීම කියන්නෙ. අවකාශයත් ලක්ශෙකට ඇකිලිලා තියෙනව කියල කියන්නෙ. කලුකුහර වල දැනට තියෙන්නෙත් ඔය තත්වෙලු :yes: :yes:
අවකාශයක් නෑ තමා එතකොට. කාලයක් නෑ මොකුත් නෑ :no: :no:
 
Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18

    hekilenawa kiyanne api pattarayak podi karanwa wage meaning ekak newe wenna athi mchn.eken kiyanne oya avakashe athulu okoma physically manifest wenna kalin tibena awasthawa wenna athi.time eka manifest welath ne,space ekath ne
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අටුවා වල ඇරෙන්න ත්‍රිපිඨකේම එහෙම කියල තියෙන තැනක් නෑ නේද බං ? ඔය සිද්දිය දන්න තරමින් තියෙන්නෙ මහාපධාන සූත්‍රෙ බුදු හාමුදුරුවො කල්පයක් කියල බුදුවරු පහල වීම ගැන විස්තර කරනව. ඒක විස්තර කල්ල විසුද්ධි මාර්ඝය අටුවාවෙ තමා අසංඛ්‍ය කතාව තියෙන්නෙ. දන්න තරමින් බුදුහාමුදුරුවො එහෙම දේශනා කල්ල නෑ. :no: :no:

    2s11vuh.png
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113

    අවකාශෙ ඇති වීමම තමා බං විශ්වයේ ඇතිවීම කියන්නෙ. අවකාශයත් ලක්ශෙකට ඇකිලිලා තියෙනව කියල කියන්නෙ. කලුකුහර වල දැනට තියෙන්නෙත් ඔය තත්වෙලු :yes: :yes:
    අවකාශයක් නෑ තමා එතකොට. කාලයක් නෑ මොකුත් නෑ :no: :no:

    ඒ උනාට මන් කියන්නේ..ප්‍රසාරනය වෙන විශ්වය හැකිලෙනවා නම් යම් දවසක,දැන් තියෙන්නෙත් රික්තයක්..හැබැයි ඒ රික්තය ඇතුලේ ග්‍රහ වස්තු තියෙනවා..එහෙනම් හැකිලෙන විටත් රික්තයක් ඇති වෙන්න ඕනේ නෙ කියලයි මන් කියන්නේ..ඔය කියන විදියට අවකාශය ඇති වීම විශ්වය ඇති වීම නම්..හැකිලෙනකොට විශවයේ අවකාශයක් නොමැති වෙලා සම්පූර්න විශ්වයම මොනවා හරි දෙයකින් පිරෙන්න ඕන.. :eek::eek:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    hekilenawa kiyanne api pattarayak podi karanwa wage meaning ekak newe wenna athi mchn.eken kiyanne oya avakashe athulu okoma physically manifest wenna kalin tibena awasthawa wenna athi.time eka manifest welath ne,space ekath ne

    ඔව් සමහර විට ඒ හැකිලීම නොවෙන්නත් පුලුවන්..මන් සාමන්ය අර්තයත් එක්ක ඒක කීවෙ!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට මන් කියන්නේ..ප්‍රසාරනය වෙන විශ්වය හැකිලෙනවා නම් යම් දවසක,දැන් තියෙන්නෙත් රික්තයක්..හැබැයි ඒ රික්තය ඇතුලේ ග්‍රහ වස්තු තියෙනවා..එහෙනම් හැකිලෙන විටත් රික්තයක් ඇති වෙන්න ඕනේ නෙ කියලයි මන් කියන්නේ..ඔය කියන විදියට අවකාශය ඇති වීම විශ්වය ඇති වීම නම්..හැකිලෙනකොට විශවයේ අවකාශයක් නොමැති වෙලා සම්පූර්න විශ්වයම මොනවා හරි දෙයකින් පිරෙන්න ඕන.. :eek::eek:

    විශ්වයේ ඇතිවීම කියල භෞතික විදයාඥයො ව්‍යවහාර කරන්නෙ තරු වල ග්‍රහලෝක වල ඇතිවීම නෙමේ. ඒව නිකං ස්කන්ධ ටිකක් විතරයි. විශ්වයේ ඇති වීම කියන්නෙම අවකාශයේ ඇතිවීම. ඒ කියන්නෙ ඇති වෙන්න කලිං ඉඩක් තිබ්බෙ නෑ. ඉඩක් තිබ්බෙ නෑ කියන්නෙ එහෙනං මොකක් හරි දේකින් පිරිල තිබ්බ කියල හිතෙනව තමා ඒත් එහෙමත් නෑ එහෙම පිරිල තියෙන්නෙ මොනවයින්ද ? එහෙම පිරිලත් නෑ හිස් බවකුත් නෑ :no: :no: මොකවත්ම නෑ :no: :no:

    පූජාවලිය.. පිටුව 48

    ඒකනෙ පූජාවලිය සාහිත්‍ය ග්‍රන්ථයක්නෙ. ඔය ආයු කාලෙ අසංඛ්‍යට වැඩිවෙන සිද්ධිය මහාපධාන සූත්‍රෙත් තියෙනව. ඒත් මතක තරමින් එතනදිත් තියෙන්නෙ කල්ප කියල මිසක් ආයු කාලය අසංඛ්‍යට වැඩිවීමක් ගැන කියන්නෑ. ඒ වැඩිවෙනව කියන එක තියෙන්නෙ අටුවාවක. :yes: :yes:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    dnonk6.png

    අවුරුදු බං

    Machan mata oya uda verse eka kiyewwama therune nikan buduhadurwonwa infinity ekata compare karanawa wage,asankya kiyanne nikan infinity wage terumak da danne.ehema unoth endless possibility ekak wage.ayu uparimaya wage meaning ekakda danne ne asankya ayu kiyanne.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    විශ්වයේ ඇතිවීම කියල භෞතික විදයාඥයො ව්‍යවහාර කරන්නෙ තරු වල ග්‍රහලෝක වල ඇතිවීම නෙමේ. ඒව නිකං ස්කන්ධ ටිකක් විතරයි. විශ්වයේ ඇති වීම කියන්නෙම අවකාශයේ ඇතිවීම. ඒ කියන්නෙ ඇති වෙන්න කලිං ඉඩක් තිබ්බෙ නෑ. ඉඩක් තිබ්බෙ නෑ කියන්නෙ එහෙනං මොකක් හරි දේකින් පිරිල තිබ්බ කියල හිතෙනව තමා ඒත් එහෙමත් නෑ එහෙම පිරිල තියෙන්නෙ මොනවයින්ද ? එහෙම පිරිලත් නෑ හිස් බවකුත් නෑ :no: :no: මොකවත්ම නෑ :no: :no:

    ඒකනෙ පූජාවලිය සාහිත්‍ය ග්‍රන්ථයක්නෙ. ඔය ආයු කාලෙ අසංඛ්‍යට වැඩිවෙන සිද්ධිය මහාපධාන සූත්‍රෙත් තියෙනව. ඒත් මතක තරමින් එතනදිත් තියෙන්නෙ කල්ප කියල මිසක් ආයු කාලය අසංඛ්‍යට වැඩිවීමක් ගැන කියන්නෑ. ඒ වැඩිවෙනව කියන එක තියෙන්නෙ අටුවාවක. :yes: :yes:

    මෙහෙමයි මචන් උබ ඔය කියන ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ මනුස්සයට අවුරුදු අසංඛ්‍යක් ඉන්න බෑ කියල හිතුනොත් නෙ..

    ඒ කියන්නෙ අපීට වෙන්න බෑ, විය නොහැකියි වගේ හිතෙන නිසා අපි පිලිගන්න අකමැතියි.. ඒකයි අපි සාදක හොයන්නෙ..
    ඕක විතරක් නෙමේ අපි string theory එකත් ප්‍රතික්ශේප කරන්නෙ වෙන්න බෑ, අද්භූතයි කියල හිතෙන නිසානෙ...

    ඒත් මචන් විශ්වය, කාලය, අවකාශය, පරිමාව, ස්කන්ධය, දුර.. ඔය ඔක්කොම මිනිසා විසින් නිර්මිත සංකල්ප විතරයි. සම්මුතීන් විතරයි. ඒව ගැන හොයල තේරුමක් නෑ.. මොකද හරයක් කවදාවත්ම දකින්න බෑ...

    අනිත්‍යතාව තමා ප්‍රකටවම දකින්න පුලුවන් එකම දේ...

    ඒ නිසා විශ්වයේ ආයු කාලය කල්ප් අසංඛෙය්‍යක්, උනත් infinite උනත් ප්‍රශ්නයක් නෑ.. මොකද විශ්වය හා ආයු කාලය කියන දෙකම සම්මුතීන් විතරයි.. සත්‍ය වශයෙන් පවතින්නක් නෙමේ...

    වැද්ගත් එකම දේ අවුරුදු 10 ක් හිටියත්, අසංඛෙය්‍යක් හිටියත් ඒක ගෙවිල ඉවර වෙනව කියන එකයි... අනිත්‍යතාවය ඒකයි...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි මචන් උබ ඔය කියන ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ මනුස්සයට අවුරුදු අසංඛ්‍යක් ඉන්න බෑ කියල හිතුනොත් නෙ..

    ඒ කියන්නෙ අපීට වෙන්න බෑ, විය නොහැකියි වගේ හිතෙන නිසා අපි පිලිගන්න අකමැතියි.. ඒකයි අපි සාදක හොයන්නෙ..
    ඕක විතරක් නෙමේ අපි string theory එකත් ප්‍රතික්ශේප කරන්නෙ වෙන්න බෑ, අද්භූතයි කියල හිතෙන නිසානෙ...

    ඒත් මචන් විශ්වය, කාලය, අවකාශය, පරිමාව, ස්කන්ධය, දුර.. ඔය ඔක්කොම මිනිසා විසින් නිර්මිත සංකල්ප විතරයි. සම්මුතීන් විතරයි. ඒව ගැන හොයල තේරුමක් නෑ.. මොකද හරයක් කවදාවත්ම දකින්න බෑ...

    අනිත්‍යතාව තමා ප්‍රකටවම දකින්න පුලුවන් එකම දේ...

    ඒ නිසා විශ්වයේ ආයු කාලය කල්ප් අසංඛෙය්‍යක්, උනත් infinite උනත් ප්‍රශ්නයක් නෑ.. මොකද විශ්වය හා ආයු කාලය කියන දෙකම සම්මුතීන් විතරයි.. සත්‍ය වශයෙන් පවතින්නක් නෙමේ...

    string theory නං ප්‍රතික්ශේප කරන්නෙ experimentally ඔප්පු කරන්න බැරි නිසානෙ. අනික මං දන්න තරමින් ත්‍රිපිඨකේ මිනිස්සු අසංඛ්‍යයක් ඉන්නව කියල කියල නෑ දැන් ඔය දාල තිබ්බ වගේ පූජාවලිය වගේ සාහිත්‍යයෙයි අටුවාවලයි විතරයි තියෙන්නෙ. සිරාවටම කීය වුනත් බුදුදහමට ඒව අදාල නං නෑ තමා. විශ්වයේ ආරම්භයයි අවසානෙයි වගේ දේවල් හොයන්න යන්න එපා කියලයි තියෙන්නෙ. හෙව්වත් වෙන්නෙ හොයාගන්න ටිකෙන් නොතිබුණ ප්‍රශ්න තව දාහක් හැදෙන එක විතරයි. අන්තිමට පිස්සෙක් වෙලා තමා නතර වෙන්න වෙන්නෙ :sorry: :sorry:
     
    ඒත් අපිට අවශ්‍යනම් theoritically මිනිහෙක් අවුරුදු බිලියන ගානක් හරි ඊටත් වැඩි කාලයක් ජීවත් කරන්න පුලුවන්නෙ..
    හිතපං මිනිහෙක්ව ගෙනිහින් blackhole එකක event horizon එකට දානව... ඌට දැන් කාලය ගතවීමක් නැති නිසා, ඌ blackhole එක distroy වෙනකම්ම ඉදීවි...

    ඒ වෙලාවට උගෙ චිත්ත සන්තතියට මොනව වෙයිද කියල දෙය්යො තමා දන්නෙ...

    ඒත් මොකක් උනත් අවුලුක් නෑ...

    අභිධර්මයෙ තියනවනෙ පඨ්ඨාණ ප්‍රකරණයෙදි අනන්තර හා සමන්තර ප්‍රත්‍යවලට කාලයෙන් හෝ දුරෙන් බාදාවක් නෑ කියල...:):rolleyes:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    man nan hitanne oya kale wenakota minssu inne dhayana state wala wenna athi ban.1wurudak thamage experience eken tapprayak wage athi.physical body eka koheda kiyala thama prashne.ekath mokak hari suttle body ekak wenna athi.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    man nan hitanne oya kale wenakota minssu inne dhayana state wala wenna athi ban.1wurudak thamage experience eken tapprayak wage athi.physical body eka koheda kiyala thama prashne.ekath mokak hari suttle body ekak wenna athi.

    එහෙම නෑ බන්..
    දැන් අපිට කාලය ගතවෙනව දැනෙන්නෙ අපි දුක් විදින කොටනෙ..
    නිදාගත්තහම නැගිටිනකන් අපිට කාලය ගතවෙනව දැනෙන්නෙ නෑනෙ..

    සතුටෙන් ඉන්නකොටත් කාලය ගතවෙනව දැනෙන්නෙ නෑනෙ..
    ඒ වගේ තමා..
    අසංඛෙ‍ය්‍යක් අවුරුදු හිටියත් උන්ට ඒක දැනෙන්නෙ නැතුව ඇති.. මොකද ඒ අසංකෙ‍ය්‍යක් අවුරුදුත් ගෙවිල ඉවරවෙනෙ නිසා...
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    කල්පය කියන එක ඉලක්කමකින් කියන්න බැරි නිසයි උපමාවකින් දක්වලා තියෙන්නේ.. ඒක තේරෙන්නෙ නැද්ද? වඩා වැදගත් කල්පය කොච්චර දිගද කියන එකද නැත්තං තමන් අප්‍ර‍මාදව සසරින් එතෙර වෙන එකද?