(සංවට්ට කල්ප කියන්නෙ විශ්වය හැකිලිලා තියෙන කාලෙ.)
මට තියෙන්නේ මෙතන වෙනමම ප්රශනයක් විශ්වය හැකිලිලා නම් තියෙන්නේ?එතකොට කිසිම අවකාශයක් නැතිවෙන්න ත් බෑනේ,,බන්..මාර ප්රශ්න නේ බන්..කල්පනා කරලා බැලුවම !!!![]()
![]()
අවකාශෙ ඇති වීමම තමා බං විශ්වයේ ඇතිවීම කියන්නෙ. අවකාශයත් ලක්ශෙකට ඇකිලිලා තියෙනව කියල කියන්නෙ. කලුකුහර වල දැනට තියෙන්නෙත් ඔය තත්වෙලු

අවකාශයක් නෑ තමා එතකොට. කාලයක් නෑ මොකුත් නෑ




