ලංකාවේ ගොඩක් පට්ට artist ලා ඉස්සර ඉදන්ම ( රැල්ලට නැට්තුව) jvp වෙන්න හේතුව මොකක්ද.. ගුරාජ්, තබ්ලා මනෝජ් වගේ entertainers ලා නෙවේ artist value එකක් තියෙන එවුන් ටික.. මහින්ද මේක වෙනස් කරා යම්තාක් දුරකට ජැක්සොන් වගේ එවුන් හරහා හැබැයි කිසිම වරප්‍රසාදයක් නැතුව jvp එක්ක ගොඩක් artist ලා හිටියා..
