කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්&

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්&

    aircraft.jpg


    මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න! මෙහි හඳුනාගත නොහැකි අද්භූත වස්‌තුවක්‌ සටහන් වී තිබේ. ඒ කුමක්‌ද යන්න හෙළි කිරීමට මෙතෙක්‌ මෙම ඡායාරූපය නිරීක්‍ෂණය කළ කිසිවෙකුටත් හැකි වී නැත.

    පසුගිය හයවැනිදා පස්‌වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.

    ඒ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූ චාරිකාවකදී කලාවැව ඉස්‌මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදීය.

    එහිදී ගන්නා ලද ඡායාරූප අතර එක්‌ ඡායාරූපයක පමණක්‌ මෙම "අද්භූත" වස්‌තුව සටහන් වී ඇත.

    මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරා ශිල්පියා කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් හාරදහසක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ පවා කැමරාවට ග්‍රහණය වන බව ද කාච විවරය Cappecher 5.6 සහ ISO 800 ලෙස භාවිත කළ බව ද ඡායාරූප ශිල්පියා පවසයි.

    ජගත්

    http://www.divaina.com/2012/07/11/news06.html


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,104
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇහින් දැකපු එවුන්ටම තමා සයිස් එක හා හැඩය,යන විදිය ගැන හිතල මොකක්ද කියල කියන්න පුලුවන්..මට නම් හිතෙන්නෙ ලොකු කුරුල්ලෙක් කියල!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    oya lens eke tibba roddak hari welitcha thanakola kellak hari...rawanata pissuda gas asse yanne...ayyo i dont want to live in this planet anymore..
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    man kalin dekka me gena dala thiyanawa thread ekaka. eth news paper eke dekkama ithin boruwak wennama ba ne.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    අයියෝ බන් ත්‍රෙඩ් 10ක් දැම්මොත් 9ක්ම මේ රාවණාගේ හුචක්කුව ගැනනේ දාන්නේ...

    meka rawanage kiyala kawuda kiyanne?