කලින් ගන්න පුළුවන් epf ද ETF ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Epf හරි ETF හරි කලින් ගන්න පුළුවන් එකක් තියෙනවා නේ? කෝක ද? දන්න කෙනෙක් කියන්න
     
    • Like
    Reactions: Solo Rider

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ETF 3% forum එක අරගෙන වැඩ කරපු ආයතන වලින් සහතික කරගෙන ගන්න පුලුවන්. හැබැයි දැනට ජොබ් එකක් කරන්නෙ නැත්නම්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ETF එක ගන්න පුළුවන් කලින් companies වල ඒවා. මේ පාර ගත්තොත් ආයිත් ගන්න පුළුවන් අවුරුදු පහකින් හැබැයි. 🙂
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ETF එක ගන්න පුළුවන් කලින් companies වල ඒවා. මේ පාර ගත්තොත් ආයිත් ගන්න පුළුවන් අවුරුදු පහකින් හැබැයි. 🙂
    ETF 3% forum එක අරගෙන වැඩ කරපු ආයතන වලින් සහතික කරගෙන ගන්න පුලුවන්. හැබැයි දැනට ජොබ් එකක් කරන්නෙ නැත්නම්.
    EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
    EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
    Etf every 5 years
    Thanks කට්ටිය 👍
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,633
    113
    එක තැනක නෑ
    ETF 3% forum එක අරගෙන වැඩ කරපු ආයතන වලින් සහතික කරගෙන ගන්න පුලුවන්. හැබැයි දැනට ජොබ් එකක් කරන්නෙ නැත්නම්.
    Job ekak karanne naththam nemei machan resign weddi ganna puluwan. Habai anthimata gaththa epf payment eka aran 5 years walata wadi wela thiyenna one.
     
    • Like
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    EPF පඩියෙන් 8% කපන එක සරල භාෂාවෙන් ( ඔයාගෙන් 8% + කොම්පැනියෙන් 12%) (ඕක 10% + 15% ඒවත් තියනවා)
    ETF කොම්පැනියෙන් 3%

    EPF තියෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ
    ETF තියෙන්නේ ලේබර් / කම්කරු දෙපාර්තුමේන්තුවේ

    EPF

    1. 100% + පොලිය ගන්න පුළුවන් 60 සම්පුර්ණ උනාම,
    2. ගෑනුකෙනෙක් නම් විවාහයෙන් අවුරුදු 5 ක් ඇතුලත් නම මාරු වෙනවා නම් (maiden name eken) .
    3. රට අතහැරලා වෙන රටකට පදිංචියට (PR or සිටිසන්) යනවා නම් පුළුවන්.
    4. රජයේ විශ්‍රාම වැටුපක් හිමි තනතුරකට යනවා නම් එත් පුළුවන්.
    5. 30% ගන්නවා නම් ගෙයක් ඉඩමන්ක් ගන්න ඕනා, හදන්න ඕනා නම් පුළුවන්. රැකියාවේ ඉන්න ඕනා. ඉන්න රැකියාවේ මාස 6ක් වත් දායක මුදල් ගෙවිලා තියෙන්න ඕනා.උපරිමයමිලියන දෙකයි. මේක නවත්තන කතාවකුත් ගියා පහුගිය දවස් වල. වයස 60 පිරෙද්දී ඉතුරු 60% පොලියත් එක්ක ගන්න පුළුවන්.
    6. බැංකුවක වගේ ඒගොල්ලෝ ගාවම විතරක් EPF තියාගන්න අවසර ගත්ත තැනක් නම් එතනින් අයින් වෙද්දී 100% + පොලිය ගන්න පුළුවන්.
    ETF
    1. සේවයෙන් අයින් උනාම ඒ වෙනකන් එකතු උන මුදල් ගන්න පුළුවන් පොලියත් එක්ක. ගත්තෙ නැති නම් පොලිය එකතු වේවි තියෙනවා ගන්නකන්. එකපාරක් ගත්තොත් ආයේ අවුරුදු 5ක් යනකන් ගන්න බෑ. අනික ඉන්න රස්සාවේ ඒවා ගන්න බෑ. අයින් වෙච්ච ඒවා විතරයි පුළුවන්....
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    EPF පඩියෙන් 8% කපන එක සරල භාෂාවෙන් ( ඔයාගෙන් 8% + කොම්පැනියෙන් 12%) (ඕක 10% + 15% ඒවත් තියනවා)
    EFT කොම්පැනියෙන් 3%

    EPF තියෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ
    ETF තියෙන්නේ ලේබර් / කම්කරු දෙපාර්තුමේන්තුවේ

    EPF

    1. 100% + පොලිය ගන්න පුළුවන් 60 සම්පුර්ණ උනාම,
    2. ගෑනුකෙනෙක් නම් විවාහයෙන් අවුරුදු 5 ක් ඇතුලත් නම මාරු වෙනවා නම් (maiden name eken) .
    3. රට අතහැරලා වෙන රටකට පදිංචියට (PR or සිටිසන්) යනවා නම් පුළුවන්.
    4. රජයේ විශ්‍රාම වැටුපක් හිමි තනතුරකට යනවා නම් එත් පුළුවන්.
    5. 30% ගන්නවා නම් ගෙයක් ඉඩමන්ක් ගන්න ඕනා, හදන්න ඕනා නම් පුළුවන්. රැකියාවේ ඉන්න ඕනා. ඉන්න රැකියාවේ මාස 6ක් වත් දායක මුදල් ගෙවිලා තියෙන්න ඕනා.උපරිමයමිලියන දෙකයි. මේක නවත්තන කතාවකුත් ගියා පහුගිය දවස් වල. වයස 60 පිරෙද්දී ඉතුරු 60% පොලියත් එක්ක ගන්න පුළුවන්.
    6. බැංකුවක වගේ ඒගොල්ලෝ ගාවම විතරක් EPF තියාගන්න අවසර ගත්ත තැනක් නම් එතනින් අයින් වෙද්දී 100% + පොලිය ගන්න පුළුවන්.
    ETF
    1. සේවයෙන් අයින් උනාම ඒ වෙනකන් එකතු උන මුදල් ගන්න පුළුවන් පොලියත් එක්ක. ගත්තෙ නැති නම් පොලිය එකතු වේවි තියෙනවා ගන්නකන්. එකපාරක් ගත්තොත් ආයේ අවුරුදු 5ක් යනකන් ගන්න බෑ. අනික ඉන්න රස්සාවේ ඒවා ගන්න බෑ. අයින් වෙච්ච ඒවා විතරයි පුළුවන්....
    Thanks bro👍
     
    • Like
    Reactions: wqe123