Questions කලින් දැක්කත් අප්පිරියා කෑම පස්සෙ කන්න හුරුඋනාද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    උඹල කලින් දැක්කත් අප්පිරිය හිතෙන කෑම පස්සෙ කන්න හුරු වෙලා තියනවද?

    අපි හිතමු seafood ගත්තම oyster, crabs වගේ දෙයක් ගැන...නිකං example එකකට ගත්තෙ...

    එහෙම කෑමක් කලින් දකිනකොට 🤢🤢🤮🤮 ඇවිත් පස්සෙ ඒක උඹලගෙ 🍜🍜🍝😋😋 ආසම කෑම වෙලා තියනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපෝ ඔව් මචන් ඒ වගේ ගොඩක් තියනවා පිට රටවල් වල එක එක කෑම ජාති ඒ වගේ පුරුදු උන.
     
    • Like
    Reactions: wawula

    thanujaka

    Well-known member
  • ඉස්සර ඔය සිද්ධිය තිබ්බා මට සුදු ළූණු වලට.
    දවසක් බාර් එකක් ලග බයිට් ඇන්ටි කෙනෙක් ගෙඩිය පිටින් බදින සුදු ළූණු අරගත්තා යාලුවෙක්.
    ඒකෙන් එකක් කෑවට පස්සේ මටත් වැඩේ අල්ලලා ගියා.
    එදා ඉදන් සුදු ළූණු කනවා.😄
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඉස්සර ඔය සිද්ධිය තිබ්බා මට සුදු ළූණු වලට.
    දවසක් බාර් එකක් ලග බයිට් ඇන්ටි කෙනෙක් ගෙඩිය පිටින් බදින සුදු ළූණු අරගත්තා යාලුවෙක්.
    ඒකෙන් එකක් කෑවට පස්සේ මටත් වැඩේ අල්ලලා ගියා.
    එදා ඉදන් සුදු ළූණු කනවා.😄
    matath oya seen ekama thamayi. mama uyanakota luunu walaa wada suduluunu daanawa.
     
    • Love
    Reactions: PrameshD.12

    thanujaka

    Well-known member
  • matath oya seen ekama thamayi. mama uyanakota luunu walaa wada suduluunu daanawa.
    බාර් එක ලග තියෙන සුදු ළූණු බැදපු සීන් එක පට්ට ආතල්.
    මිරිස් කුඩු දාලා තියෙන්නේ.
    හම්මෝ.

    දූරියන්
    කට්ටිය රසයි රසයි කියන නිසා මාත් කන්න ට්‍රයි කලා දවස් දෙක තුනක් ම.
    මට නං වැඩේ හරිගියේ නෑ හැබැයි.
    ------ Post added on Nov 9, 2022 at 8:35 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,848
    8,077
    113
    මෙන්න මෙතන...
    ඉස්සර ඔය සිද්ධිය තිබ්බා මට සුදු ළූණු වලට.
    දවසක් බාර් එකක් ලග බයිට් ඇන්ටි කෙනෙක් ගෙඩිය පිටින් බදින සුදු ළූණු අරගත්තා යාලුවෙක්.
    ඒකෙන් එකක් කෑවට පස්සේ මටත් වැඩේ අල්ලලා ගියා.
    එදා ඉදන් සුදු ළූණු කනවා.😄
    affa sahena kalekin dakke..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,472
    1
    62,214
    113
    Mother Earth
    ඉස්සර ඔය සිද්ධිය තිබ්බා මට සුදු ළූණු වලට.
    දවසක් බාර් එකක් ලග බයිට් ඇන්ටි කෙනෙක් ගෙඩිය පිටින් බදින සුදු ළූණු අරගත්තා යාලුවෙක්.
    ඒකෙන් එකක් කෑවට පස්සේ මටත් වැඩේ අල්ලලා ගියා.
    එදා ඉදන් සුදු ළූණු කනවා.😄
    උබට ආයේ මම සුදුළුනු කන්න අප්පිරිය කරන්නද? සුදුළුනු උයලා කාල ලැට් එකට පලයන්. දවසක් යනකන් මුළු ලැට් එකම සුදුළුනු ගඳයි. 🤮🤢🤮
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    oyster අමුවෙන් කනකොට මුදු වතුර සුවදත් එක්ක ඉහලට එනවා. එත් බොහොම අමාරුවෙන් කැවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    වලතරයා හදන කෑම දැකලා සමහර කෑම අප්පිරියා වෙලා තියෙන්නෙ මට විතරද :dull:
    මල ජරාව. මම වලතරට ඉකමනට විනාඩි දාහෙන් හදන්න පුළුවන් කෑම ගැන youtube ටිකක් යැව්වා.
    "පල හු**තෝ යන්න" කියල reply එකක් හම්බ උන