කලින් පාර එකා නම් බේරුණා.මේ පාර නිවන් සුව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    පෝන් හින්දා නහින උන්.. මුන් පෝන්වලට වහල් වෙලා ජීවිතත් නැති කරගන්නවා.

    මෝඩ හුකන්නලා බන්, රේල් පාරක් දැකලා නැද්ද යකෝ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මම දැක්කා කොහේ හරි, සුද්දා යකඩින් වාත්තු කරපු බෝඩ් එකක්. රේල් පාරේ හිටියොත් දඩ ගහනවා කියලා warning කරපු.

    චිනේ මම කිලෝ මීටර් 2000ක්‌ විතර train එකක ගියා. මිනිහෙක් තියා බල්ලෙක් වත් දැක්කේ නෑ, railway සීමාවේ ඉන්නවා. නීති තද ඇති?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රේල් පාරෙ මගුල් නටන්නෙ පිස්සුද බන් මුන්ට
    ආයුෂ ඉවර වෙද්දි මොකක් හරි සෙට් වෙන්න එපායේ..

    මොකක් හරි උන්මාදයක් මත් වීමක් තියෙනවා මුන්ට..විශේෂයෙන් ගෑණුන්ට.. සෝෂල් මීඩියාවලින් අවදානේ ගන්න තියෙන තදියම එක හේතුවක්..අපි නම් බස් එකක ගියත් අත පය එලියට දාන්නත් බයයි. ඒකට මුන් ට්‍රේන් එකේ ගියත් එක්කෝ එකේ එල්ලිලා රගලා බිංගෙයක වැදිලා ,අත්ත ,කණුවක හැපිලා වැටිලා ඔලු පලාගෙන...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ෆ්ලැට්ෆෝම් එක පැත්තට නැතුව අනිත් පැත්තට පැන්න නම් බේරෙනව

    හිරවෙලා මැරෙන්න ඇත්තේ දෙක මැද්දේ
    මෝඩ හුකන්නලා බන්, රේල් පාරක් දැකලා නැද්ද යකෝ.
    රත්නපුරේ කියන්නේ.. දැන් අවිස්සාවේල්ලෙන් එහාට කෝච්චි නෑනේ.මැජික් වගේ ඇති.
     
    • Sad
    • Like
    Reactions: kinkon and tharakaf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    පෝන් හින්දා නහින උන්.. මුන් පෝන්වලට වහල් වෙලා ජීවිතත් නැති කරගන්නවා.

    සමහරු ඉක්මනට පාඩම් ඉගෙන ගන්නවා.
    සමහරු ලොකු මිලක් ගෙවලා පාඩම ඉගෙන ගන්නවා.

    මෙයාලා ජිවිතයෙන් ම මිල ගෙවලා ඉගෙන ගත්තා. ලෝක ස්වභාවය!
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මම දැක්කා කොහේ හරි, සුද්දා යකඩින් වාත්තු කරපු බෝඩ් එකක්. රේල් පාරේ හිටියොත් දඩ ගහනවා කියලා warning කරපු.

    චිනේ මම කිලෝ මීටර් 2000ක්‌ විතර train එකක ගියා. මිනිහෙක් තියා බල්ලෙක් වත් දැක්කේ නෑ, railway සීමාවේ ඉන්නවා. නීති තද ඇති?
    1734888108321.png