කලින් මුද්දර එකතු කරපු අය කවුද.........

wksm

Member
Aug 10, 2013
649
38
0
කලින් මුද්දර එකතු කරපු අය කවුද.........

අපි ගොඩාක් අය ආස විනොදාන්ශයක් තමා ඔය මුද්දර එකතු කිරිල්ල, නමුත් ගොඩාක් අය ටික කාලයක් යනකොට වැඩේ අතඇරලා දානවා ඊටපස්සෙ එකතු කරපු මුද්දර ටිකට උනේ මොනාද කියලවත් හොයාගන්න හම්බවෙන්නෙ නෑ ඒවා මිසින්ග් වෙනවා :(:(:(:(
ඉතින් කිරියෙත් ඇති එහෙම පොඩි කාලෙ දතකාගෙන මුද්දර එකතුකරලා දැන් මුද්දරයක් අල්ලන්නෙවත් නැති උන් :P:P
එහෙම අය ඉන්නවනම් ඒ කිවෙ මුද්දර එකතු කිරිල්ල අත්හැරපු අය දැනට එකතු කරලා තියෙන මුද්දර ටික කැමතිනම් මට දෙන්න හැබැයි මට ඔනි ලන්කාවෙ ඒවා විතරයි මොකද මන් රට ඒවා එකතු කරන්නෙ නෑ :no::no::no::no:
සල්ලි දිලා ගන්න තරම්නම් හයියක් නෑ මට නිකන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න එතකොට මන් ඇඩ්‍රස් එක දෙන්නම් තැපල් කරලා එවතැකිනෙ
මොකො කියන්නෙ ? :oo::oo::oo::oo::oo::oo::):)