මන් ලග සුද්දො ඉන්න කාලෙ 1900 වගේ ගහපු මුද්දර තිබුනා. ඉස්සර ගාල්ල කොටුවෙ ඇතුල තමයි SLT එක තිබුනෙ. ඒක ලන්දේසි ගොඩනැගිල්ලක්. ඒකෙ ගොඩනැගිලි අස් කරද්දි සුද්දො ඉන්න කාලෙ තිබ්බ පරන ඩොකියුමන්ට් එහෙම විසි කරල ගිනි තියනව. අපෙ තාත්ත කරෙ ඒවයෙ මුද්දර තියෙනව දැකල ඒව පෝරබෑග් එකක දාගෙන අපෙ ගෙදර අරන් ආව මට එකතු කරන්න.
මම කරෙ මුද්දර තියෙන කොල අරන් වතුරෙ පොගවල මුද්දරේ ගලවගන්නව.
ඔහොම එකතු කරල ලොකු මුද්දර පොතක් තිබ්බා ඒක මගේ අතින් නැති උනා.
වැඩිපුරම තිබ්බ රැජින ඉන්න මුද්දර
මම කරෙ මුද්දර තියෙන කොල අරන් වතුරෙ පොගවල මුද්දරේ ගලවගන්නව.
ඔහොම එකතු කරල ලොකු මුද්දර පොතක් තිබ්බා ඒක මගේ අතින් නැති උනා.