කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න රාජ්‍ය නිලධාරීන් ඇතුලෙ තියාගෙන හුරතල් කරන්න ගියොත් ඉක්මණට උන් කල්ලිය එකතු වෙලා මේ ආණ්ඩුවත් ගෙදරයවනවා, අනුකම්පා නොකොට දූෂිත නිලධාරී වළල්ල කඩිනමින් නෙරපිය යුතුයි.
     
    • Like
    • Haha
    Reactions: Dr.Amdan and shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    1734421487575.jpeg
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න රාජ්‍ය නිලධාරීන් ඇතුලෙ තියාගෙන හුරතල් කරන්න ගියොත් ඉක්මණට උන් කල්ලිය එකතු වෙලා මේ ආණ්ඩුවත් ගෙදරයවනවා, අනුකම්පා නොකොට දූෂිත නිලධාරී වළල්ල කඩිනමින් නෙරපිය යුතුයි.
    හැම ආණ්ඩුවක්ම ගෙදර යැව්වේ දුෂිත රාජ්‍ය නිලධාරීන් සහ මජර මාධ්‍ය ආයතන.ඒක ලංකාවේ රජයන් පත්කරන නියතයක්
     
    • Sad
    Reactions: jhnnwp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න රාජ්‍ය නිලධාරීන් ඇතුලෙ තියාගෙන හුරතල් කරන්න ගියොත් ඉක්මණට උන් කල්ලිය එකතු වෙලා මේ ආණ්ඩුවත් ගෙදරයවනවා, අනුකම්පා නොකොට දූෂිත නිලධාරී වළල්ල කඩිනමින් නෙරපිය යුතුයි.
    මට බැහැ, මට බැහැ ඩෑඩි
     
    • Haha
    Reactions: itguy77

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    Kiyana ekakawath oppu karanna ba neh boruwata hora hora kiyanna epa minissunta oppu karanna barinam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    විදුලි ජෙප්පගේ තනිකඩ අදෝනා.
    බලපන් එක ජෙප්පෙක් උබේ උදව්වට නැහැනේ බන්
    jeppa karath waradda nam waradda kiyanna api pasubata wenne naha lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    බහුතර රාජ්‍ය සේවයේ උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ වාසියට හොරකං යටගහ ගන්න ගන්න අසාධාරණ තීරණයක් උනත්, අවසාන තීරකයා දූෂිත උන්මයි කියලා... එතකොට වැටත්, නියරත් කන්නෙ ගොයම්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උබට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. පොඩ්ඩක් සජටොබයියො වගේ කාම් එකේ ඉඳහන්කො. අපිත් 2048 වෙනකොට රාජ්ජ සේවයේ දූශිත නිලදාරියො නැත්තටම නැති කරලා දානවා.
     
    • Sad
    Reactions: jhnnwp