කලිෂම ගලවයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කලිෂමට දාන බෙල්ට් එකේ කාන්දමක් තියෙනවා :oo:
    දලදා මාලිගාවට යද්දි ඕක අර මෙට්ල් ඩිටෙක්ටර් එකට අහු උනාම කලිසම ගලවල චෙක්‍ කරනව කියල එකෙක් කීව
    මේක අැත්තද බන්:oo:
    බෙල්ට් එකේ සීන් එක කීවොත් පිලිගයිද:oo:
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ඉස්සෙල්ල කියපන් කොහෙ මාලිගවඩ් කියල, බකින්හැම් එකද ?
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    59680533_609751239435466_5261343780937662464_n.jpg