කලිෂමට දාන බෙල්ට් එකේ කාන්දමක් තියෙනවා :oo: දලදා මාලිගාවට යද්දි ඕක අර මෙට්ල් ඩිටෙක්ටර් එකට අහු උනාම කලිසම ගලවල චෙක් කරනව කියල එකෙක් කීව මේක අැත්තද බන්:oo: බෙල්ට් එකේ සීන් එක කීවොත් පිලිගයිද:oo: