කලිසම් පිස්සුව
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 29, 2017 #2 Ubata lankawe ganu adina adum gana puduma amaruwak tiyanawa ne.? Ara kellek gedatta adan inna photos gahala dammeth ubane..?
Ubata lankawe ganu adina adum gana puduma amaruwak tiyanawa ne.? Ara kellek gedatta adan inna photos gahala dammeth ubane..?
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 29, 2017 #3 මුන් ඉන්දියාවෙ ලමිස්සියො
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 29, 2017 #4 ගල හොඳනම් අඹරන කහ මක්වෙයිද හිටං
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 30, 2017 #5 අදින ඇදුමින් නම් මිනිස්සු මෙහෙමයි කියන්න අමාරුයි.. විලාසිතා කියන දේත් අනිත් හැමදේම වගේ දවසින් දවස වෙනස් වෙනවා.. ඒත් හෙලුව පෙන්නගෙන පාර පුරා ඇවිදින එක නම් අනුමත කරන්න අමාරුයි.. ලංකාව වගේ අසහනකාරයො පිරිච්ච රටක අදින ඇදුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.. මොකද කායිකව නැති උනත් වචනයෙන්, හිතින් ගෑනුන්ව දූෂණය වෙනව ඕන තරම්.. කොහොම උනත් ඉතිං උන්ට හොද නම් අපිට කමක් නෑ.. ඔය කොටට අදින, අරහෙන් මෙහෙන් කෑලි ඉරන් පන්නගෙන ඉන්න කෙල්ලො ආස ඇති කොල්ලන්ට තමන්ගෙ ශරීරය පෙන්නන්න.. ඒකෙන් උන්ට තෘප්තියක් ලැබෙනවා වෙන්නත් පුලුවන්.. උන්ට හොද නම් අපිට මොකෝ.. ගෑනු අදින ඇදුම පැත්තක දාහන්කො.. දැන් කොල්ලොත් ටයිඩ් ජින්ස් අදිනව කියහංකො.. මං මේ මෑතක දැක්කා ක්ලාස් යන කොල්ලො වගයක්.. ගෑනුන්ට වඩා හපන්..
අදින ඇදුමින් නම් මිනිස්සු මෙහෙමයි කියන්න අමාරුයි.. විලාසිතා කියන දේත් අනිත් හැමදේම වගේ දවසින් දවස වෙනස් වෙනවා.. ඒත් හෙලුව පෙන්නගෙන පාර පුරා ඇවිදින එක නම් අනුමත කරන්න අමාරුයි.. ලංකාව වගේ අසහනකාරයො පිරිච්ච රටක අදින ඇදුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.. මොකද කායිකව නැති උනත් වචනයෙන්, හිතින් ගෑනුන්ව දූෂණය වෙනව ඕන තරම්.. කොහොම උනත් ඉතිං උන්ට හොද නම් අපිට කමක් නෑ.. ඔය කොටට අදින, අරහෙන් මෙහෙන් කෑලි ඉරන් පන්නගෙන ඉන්න කෙල්ලො ආස ඇති කොල්ලන්ට තමන්ගෙ ශරීරය පෙන්නන්න.. ඒකෙන් උන්ට තෘප්තියක් ලැබෙනවා වෙන්නත් පුලුවන්.. උන්ට හොද නම් අපිට මොකෝ.. ගෑනු අදින ඇදුම පැත්තක දාහන්කො.. දැන් කොල්ලොත් ටයිඩ් ජින්ස් අදිනව කියහංකො.. මං මේ මෑතක දැක්කා ක්ලාස් යන කොල්ලො වගයක්.. ගෑනුන්ට වඩා හපන්..
redux Well-known member Feb 19, 2017 10,861 17,910 113 Jun 30, 2017 #6 Complaining about women wearing jeans? How is the weather in dambana fag? Did you have to tie your shit dongle on a coconut tree to receive signal?
Complaining about women wearing jeans? How is the weather in dambana fag? Did you have to tie your shit dongle on a coconut tree to receive signal?