කවුද බන් කලුකුම් මස් කන්නෙ ජිම් පප්පා කනවා නෙද සහො....කාටුන් එකෙ
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Oct 6, 2016 #41 Dragon Kolla said: කවුද බන් කලුකුම් මස් කන්නෙ Click to expand... ජිම් පප්පා කනවා නෙද සහො....කාටුන් එකෙ
Dragon Kolla said: කවුද බන් කලුකුම් මස් කන්නෙ Click to expand... ජිම් පප්පා කනවා නෙද සහො....කාටුන් එකෙ
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Oct 6, 2016 #42 hiphoprock said: ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි. Click to expand... කලුකුමා බ්ලැක් කරි එක පට්ට රසයි බන් .තාරාව නම් මටත් සෙට් වෙන්නෙ නෑ කොහොම හැදුවත්
hiphoprock said: ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි. Click to expand... කලුකුමා බ්ලැක් කරි එක පට්ට රසයි බන් .තාරාව නම් මටත් සෙට් වෙන්නෙ නෑ කොහොම හැදුවත්
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Oct 6, 2016 #43 jayawewa mewata api kohenda hinawenna ona
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ May 10, 2017 #45 r runner said: ඔබ්බට ෂතුටුයිද දෙන් .... Click to expand...