කලුතර එකෙක් රටේ නම කයි

Sen-lu

Well-known member
  • Oka ITIN video eke set una nisa awl,
    80% oya wage tamai
    Suddek dakkama uge kuttamath galawa ganna un inne
    මුන් ඔය 100ක් 200ක් වැඩිකරල අරන් rich වෙන්න හිතනවද දන්නෑ. අපරාදෙ හොඳ සර්විස් එකක් දීල සාධාරණ ගානක් ගත්තනම් ඔය යන එන සුද්දෙක් කියල තව 1ක් හරි වැඩිපුර කඩේට එයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,806
    113
    එකමත් එක රටක
    තව එකෙක් :


    මූට නම් දෙන්න ඕනේ කැරිය ..
    හොර කරා මදිවට තව අහසට අත දික් කරල අල්ලාගේ ඇට දෙකත් පෙන්නනවා..
    උගේ පාර වගේ අරුට පාරේ වත් ඉන්න එපාලු.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මීක් නොවන ත්‍රේඩ්
    වෙලාවට කලුතර වුනේ
    බෙන්තොට වගේ වුනා නම්
    මුලු දකුණු පළාතටම කුණු කතා අහන්න එපැයි :lol:
    අළුත්ගමට මෙහා නිසා අවුලක් නෑ :lol:
     

    Sen-lu

    Well-known member
  • මීක් නොවන ත්‍රේඩ්
    වෙලාවට කලුතර වුනේ
    බෙන්තොට වගේ වුනා නම්
    මුලු දකුණු පළාතටම කුණු කතා අහන්න එපැයි :lol:
    අළුත්ගමට මෙහා නිසා අවුලක් නෑ :lol:
    නුවර පැත්තෙ උනත් ඒකම තමා 😂 මැරිච්ච නිලමෙලත් එක්ක ඉවරයි.
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මූට නම් දෙන්න ඕනේ කැරිය ..
    හොර කරා මදිවට තව අහසට අත දික් කරල අල්ලාගේ ඇට දෙකත් පෙන්නනවා..
    උගේ පාර වගේ අරුට පාරේ වත් ඉන්න එපාලු.
    ඔහ්හ්🙊

    බවුද්දයන්ට,මුස්ලිම් උන්ට බනිනවා.කතෝලිකයන්ට බනිනවා😄.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මෙහෙමයි මචං මේ වගේ හිගන සුද්දො එන එකෙන් මේ රටට වැඩක් නෑ.මෙහෙ ඉන්නෙ ගෝත්‍රිකයො වගේ මිනිස්සු කියලා මුන් නිකන් විව්ස් ගන්නවා..මේ හිගන සුද්දා රුපියල් 1000ක් වියදම් කරලා 10000ක ෆන් එක අරගෙන යන්න එන්නෙ.කාලකන්නි බල්ලන්ට ගහල එලවන්න ඕන මුන්ගෙන් මේ රටට වැඩක් නෑ. හිපි සුද්දො ,ඔයිට හොඳයි කේරලයෙන් දෙමළු කතරගම පාද යාත්‍රා ගෙන්නන එක අඩු ගානෙ ඔයිට වඩා ආර්ථික වාසියක් වෙයි.මම නම් කියන්න ඕකට 1000ක් මදි 2000කියන්න තිබුනෙ .
     
    • Like
    Reactions: sakuntha1996

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,905
    21,150
    113
    okung views ganna enene
    hodaya paka suddata
    okung hodata sudda karanna onee
    rata kapuu wal ballo