
මුන් ඔය 100ක් 200ක් වැඩිකරල අරන් rich වෙන්න හිතනවද දන්නෑ. අපරාදෙ හොඳ සර්විස් එකක් දීල සාධාරණ ගානක් ගත්තනම් ඔය යන එන සුද්දෙක් කියල තව 1ක් හරි වැඩිපුර කඩේට එයි.Oka ITIN video eke set una nisa awl,
80% oya wage tamai
Suddek dakkama uge kuttamath galawa ganna un inne
තව එකෙක් :
තව එකෙක් :


aeti yanthan mole tiyena ekek hitiya. maath ooka kiyanda giyeAne itin muntath ona balen scam wela eka record karagena views ganna, scam avoid karanna newi
. Okala danagenamayi oya podi wadayak lowanne. mun unta wada smart higannu 
නුවර පැත්තෙ උනත් ඒකම තමාමීක් නොවන ත්රේඩ්
වෙලාවට කලුතර වුනේ
බෙන්තොට වගේ වුනා නම්
මුලු දකුණු පළාතටම කුණු කතා අහන්න එපැයි
අළුත්ගමට මෙහා නිසා අවුලක් නෑ![]()
ඔහ්හ්මූට නම් දෙන්න ඕනේ කැරිය ..
හොර කරා මදිවට තව අහසට අත දික් කරල අල්ලාගේ ඇට දෙකත් පෙන්නනවා..
උගේ පාර වගේ අරුට පාරේ වත් ඉන්න එපාලු.