පට්ටම ලස්සනයි බං... මේ ෆොටෝ එක බලපං....පිරිසිදු වාතය ලස්සන වටපිටාව......මේ නූල දෙපාරක් බැලුවා.....ආසාවේ බෑ බං




Patta
පට්ටම ලස්සනයි බං... මේ ෆොටෝ එක බලපං....පිරිසිදු වාතය ලස්සන වටපිටාව......මේ නූල දෙපාරක් බැලුවා.....ආසාවේ බෑ බං![]()
Appreciate your Effort..!
And Wishing All the best..!
Supiri bro....!!!
![]()
![]()
![]()



mokakda ban me seen eka,
![]()
පට්ට ගමන..අපිට තවම තුන්හිස්ගල යන්න බැරි උනානේ..ලබන අව්රුද්දෙ try එකක් දෙන්න ඕන..එක නෙමේ බන්.අර සුදු ගල කියන කන්දට යන්න පුළුවන් කොහෙන් ගිහින්ද බන්..ගොම්බානිය කිට්ටුවද එක තියෙන්නෙ..?
මගේ thread එක ඉක්මනටම දාන්නන් මචන්..
කැලේ තමා ඉතින්.........කෙලිම්ම වතුර පාරෙන් හෝදන්නේ නැහැ බන්.එක්කෝ බෝතලේකට පුරවල හෝදගන්නවා, එහෙම නැත්තන් වතුර පාර අයිනේ තියෙන පොඩි වතුර වලකින් අරගෙන හෝද ගන්නවා.

මේක මචන් ඉස්සර එනසාල් ( කරදමුංගු ) වවපු කාලේ හදපු එනසාල් වාඩියක්.නකල්ස් රක්ෂිතයක් කලාට පස්සේ එනසාල් තහනම් කළා, ජල පෝෂක හිඳෙන නිසා.ඊට පස්සේ ඔය වාඩි නටඹුන් වෙලාම ගියා.
මෙතනට කියන්නේ හේමචන්ද්‍ර වාඩිය කියල.
2012 අවුරුද්දේ නකල්ස් වල KMP වාඩිය විතරක් ඉතුරු කරලා ඉතුරු වාඩි ඔක්කොම ගිනි තිබ්බා.
KMP වාඩිය ඉතුරු කලේ ෆොරස්ට් එකේ, සංචාරකයන්ගේ නවාතැන් පොලක් විදිහට.



patta