uu lokuwata business acquisition seen eke inne danna widiyataOwne, uta mokada une ban?
Old is Gold
------ Post added on Jan 6, 2024 at 8:15 PM
ලංකාවේ මියුසික් කරල ගොඩ යන්න බැරි හින්ද මූ ලොකුවට business seen එකට focus කරා..
bump
Skilled kollek neh all rounderඑහෙම නෙවෙයි ඌ කොහොමත් ඔය සීන් එකේ හිටියා. උන්ගේ hypehash angelhack එහෙම දින්නා.
ඔව් ඔව් හෙන talented එකෙක්. ලොකු වයසකුත් නෑSkilled kollek neh all rounder
uu kohomath Iraj ekka head to head hitiya ee kaaleth.. Sirawatama dakshayekdigatama karan gya nan iraj wage icon ekak (music paththen hariya) wenna thibba kollek
habai u wenas path ekaka supiri gemak gahala thiyanawa
dakshayek