මෙක ටිකක් පරන කතාවක්,සමහරු දන්නේ ඇම්ඩගේ එකක් කියලා. හුඟක් අය මෙක අහල ඇති, අහල නැති අයටයි ලියන්නෙ දවසක් පොඩි එකා හවස සෙල්ලම් කරල ගෙදර එනකොට අම්ම වෙන පොරක් එක්ක ආනාචාරයේ හැසිරෙනවලු (ඔව් ඔව් ඒක තමයි ) කොල්ල පොඩ්ඩක් අප්සෙට් උනාලු, මූ කොකටත් කියල අල්මාරිය අස්සට රිංග ගත්තලු, ඔය අතරෙ කොල්ලගෙ තාත්ත ආවලු, අම්ම ටක් ගාල අහවල් පොරව අල්මාරිය ඇතුලට දැම්මලු, දැන් කොල්ලයි අහවලයි දෙන්නම අල්මාරියෙලු,
ටික වෙලාවකින් කොල්ල කිව්වලු “මෙතන හරි කරුවලි නේද” කියල, අහවලා හොල්මන් උනාලු, කොල්ල කිව්වලු මං හැමදේම දැක්ක කියල, ඊට පස්සෙ අහවලා කොල්ලට රුපියල් 500ක් දීල කිව්වලු කට වහගෙන ඉන්න කියල,
කොහොම හරි එදා අහවලා බෙරිල ගියාලු.
ආයිමත් දවසක මෙ විදියටම දෙන්න අල්මාරියෙ හිර උනාලු.කොල්ල එදත් කිව්වලු “මෙතන හරි කලුවරයි නේද” කියල, එතකොට අහවලා රුපියල් 1000ක් දීල කොල්ලට කිව්වලු කටවහෙගෙන ඉන්න කියල්.
කොහොම හරි ටික දවසකට පස්සෙ තාත්ත දැක්කලු කොල්ල ලඟ හෙන වටිනා කියන සෙල්ලම් බඩු තියෙනව. තාත්ත කොල්ලගෙන් ඇහුවලු “කොහෙන්ද උඹට ඔව්ව” කියල.
කොල්ල කිව්වලු මට පාරෙ සල්ලි වගයක වැටිල තිබිල හම්බ වෙලා ගත්ත කියල.
තාත්ත මූට කිව්වලු “ඔව අනුංගෙ සල්ලි, උඹ මහ පව් වැඩක් කරල තියෙන්න පල්ලියට ගිහින් පව් සමා කරගෙන වරෙන්” කියල,
කොල්ල පල්ලියට ගියාලු, ගිහින් පව් සමා කරන තැනට ගියාම පල්ලියෙ ස්වාමි ඇවිත් අනිත් පැත්තෙ ඉඳගත්තලු (උඹල දන්නවද දන්නෙ නෑ පව් සමා කරන කුටිය පුන්චි එකක්, කාමර දෙකක් තියෙනව,දොර වහගෙන තමයි පව් සමා කරන්නෙ, එක පැත්තක ස්වාමි අනිත් පැත්තේ පව් සමා කරගන්න ආපු කෙනා )
කොල්ල දොර වහගෙන “මෙතන හරි කලුවරයි නේද” කිව්වලු,
එතකොට ස්වාමි කිව්වලු “මතක තියාගනින් උඹ දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි මගෙ තැන” කියල
Issuwe :- thelastrow.net
Add Me SoMe ++RepZ++