උබ ගාව තියේද පැල? මම දැකලවත් නෑkaluwara pala geniyana eka aulak naha neda?
උබ ගාව තියේද පැල? මම දැකලවත් නෑkaluwara pala geniyana eka aulak naha neda?
naha mama ahuwe pala geniyanna puluwanda kiyala? dawane witharai neda thahanam?උබ ගාව තියේද පැල? මම දැකලවත් නෑ
නෑ ලග, ගාලු පාරෙන් මොරටු මුල්ල පාරේ දාලා ටිකක් ගිහිං ahapanUba moratuweda machan?
අඟල් 2 x 2 කිව්වේ පළල හා ඝනකමද ?? එතකොට දිග කොච්චර විතරද ??අඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට
මේ කළුවර නෙමෙයි. මේ ඇෆ්රිකන් බ්ලැක්වුඩ්. අප්‍රිකා රටවල් කිහිපයක පමණයි තියෙන්නේ. මේක කළුවර වලට වඩා වටිනවා. ලංකා කළුවර (කළුවර ඉන්දියාවේද ඇත) ගස් වල අරටුව මෙච්චර නෑ. අරටු රටාවත් මෙහෙම නෙමෙයි.
ඔව් ඔව්, දිගනම් අඩි බාගයක්, අඩියක් උනත් කමක් නෑඅඟල් 2 x 2 කිව්වේ පළල හා ඝනකමද ?? එතකොට දිග කොච්චර විතරද ??

දැව සංස්ථාවෙන් අහල බලන්නම්, බජට් එක කොහොමද ?? (උපරිම ගාන)ඔව් ඔව්, දිගනම් අඩි බාගයක්, අඩියක් උනත් කමක් නෑ![]()
දැව සංස්ථාවෙන් අහල බලන්නම්, බජට් එක කොහොමද ?? (උපරිම ගාන)
ඔයාගේ බජට් එක කියන්න. ඊට පස්සේ මම විසදුම දෙන්නම්.ඒ සයිස් කෑල්ලකටත් ගෙවන්න වෙනවා ද ලොකු ගානක්![]()
බජට් එක ඇසුවාම උත්තර නොදී ඉන්නේ කළුවර කෑල්ල නිකම්ම ගන්න හිතන් හිටිය නිසා වෙන්න ඇති නේද බන්.ඒ සයිස් කෑල්ලකටත් ගෙවන්න වෙනවා ද ලොකු ගානක්![]()

හරි අවුලක් නෑ, මම මෙහෙම කියන්නම්.. ලංකාවේ තියන සුපිරි පන්තියේ ලී වලින් එකක් වුන කළුවර වලින් ඔයාට අවශ්‍ය ඔය ප්‍රමාණයේ කියුබික් හැඩ කෑල්ල පොඩි උනාට ඕක ගන්න වැය වන කඳන් කෑල්ල ලොකුයි. ඒවගේ කෑල්ලක් නිකන් හෝ තුට්ටු දෙකට දෙන්නේ නෑ බන් කව්රුවත්. දුන්නත් දෙන්නේ ඉරි දුවපුව පුරවල.ලොල් නොටිෆිකේශන් එක මිස උනා බන්, නැතුව ඒකට උත්තර නොදී හිටියා නෙමේ, අනික මගෙ බජට් එක 500ක් කියමු. ඒ ගානට නොගෙන උනත් ඉන්න පුලුවන් මට ඕකෙ නැත්නම්.බජට් එක ඇසුවාම උත්තර නොදී ඉන්නේ කළුවර කෑල්ල නිකම්ම ගන්න හිතන් හිටිය නිසා වෙන්න ඇති නේද බන්.හරි අවුලක් නෑ, මම මෙහෙම කියන්නම්.. ලංකාවේ තියන සුපිරි පන්තියේ ලී වලින් එකක් වුන කළුවර වලින් ඔයාට අවශ්‍ය ඔය ප්‍රමාණයේ කියුබික් හැඩ කෑල්ල පොඩි උනාට ඕක ගන්න වැය වන කඳන් කෑල්ල ලොකුයි. ඒවගේ කෑල්ලක් නිකන් හෝ තුට්ටු දෙකට දෙන්නේ නෑ බන් කව්රුවත්. දුන්නත් දෙන්නේ ඉරි දුවපුව පුරවල.
ඔයාට කරන්න තියන හොඳම දේ ලී මඩුවකින් සාමාන්‍ය ලී කෑල්ලක් අරන් ඒක කළුවර ෆිනිෂින් එක එන විදියට පේන්ට් එකෙන් හදාගන්න එක.