කලුවර ලී

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මොරටු මුල්ල

    Screenshot_20220201-235812_Chrome.jpg

    ------ Post added on Feb 1, 2022 at 11:58 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට
    අඟල් 2 x 2 කිව්වේ පළල හා ඝනකමද ?? එතකොට දිග කොච්චර විතරද ??
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මොරටු මුල්ල

    View attachment 159139
    ------ Post added on Feb 1, 2022 at 11:58 PM
    මේ කළුවර නෙමෙයි. මේ ඇෆ්රිකන් බ්ලැක්වුඩ්. අප්‍රිකා රටවල් කිහිපයක පමණයි තියෙන්නේ. මේක කළුවර වලට වඩා වටිනවා. ලංකා කළුවර (කළුවර ඉන්දියාවේද ඇත) ගස් වල අරටුව මෙච්චර නෑ. අරටු රටාවත් මෙහෙම නෙමෙයි.
     
    • Like
    Reactions: animation

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    අඟල් 2 x 2 කිව්වේ පළල හා ඝනකමද ?? එතකොට දිග කොච්චර විතරද ??
    ඔව් ඔව්, දිගනම් අඩි බාගයක්, අඩියක් උනත් කමක් නෑ :)
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔව් ඔව්, දිගනම් අඩි බාගයක්, අඩියක් උනත් කමක් නෑ :)
    දැව සංස්ථාවෙන් අහල බලන්නම්, බජට් එක කොහොමද ?? (උපරිම ගාන)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    දැව සංස්ථාවෙන් අහල බලන්නම්, බජට් එක කොහොමද ?? (උපරිම ගාන)

    ඒ සයිස් කෑල්ලකටත් ගෙවන්න වෙනවා ද ලොකු ගානක් 🥺
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒ සයිස් කෑල්ලකටත් ගෙවන්න වෙනවා ද ලොකු ගානක් 🥺
    බජට් එක ඇසුවාම උත්තර නොදී ඉන්නේ කළුවර කෑල්ල නිකම්ම ගන්න හිතන් හිටිය නිසා වෙන්න ඇති නේද බන්. :lol::lol: හරි අවුලක් නෑ, මම මෙහෙම කියන්නම්.. ලංකාවේ තියන සුපිරි පන්තියේ ලී වලින් එකක් වුන කළුවර වලින් ඔයාට අවශ්‍ය ඔය ප්‍රමාණයේ කියුබික් හැඩ කෑල්ල පොඩි උනාට ඕක ගන්න වැය වන කඳන් කෑල්ල ලොකුයි. ඒවගේ කෑල්ලක් නිකන් හෝ තුට්ටු දෙකට දෙන්නේ නෑ බන් කව්රුවත්. දුන්නත් දෙන්නේ ඉරි දුවපුව පුරවල.
    ඔයාට කරන්න තියන හොඳම දේ ලී මඩුවකින් සාමාන්‍ය ලී කෑල්ලක් අරන් ඒක කළුවර ෆිනිෂින් එක එන විදියට පේන්ට් එකෙන් හදාගන්න එක.
     
    • Haha
    Reactions: CorD SaC

    ලොල් නොටිෆිකේශන් එක මිස උනා බන්, නැතුව ඒකට උත්තර නොදී හිටියා නෙමේ, අනික මගෙ බජට් එක 500ක් කියමු. ඒ ගානට නොගෙන උනත් ඉන්න පුලුවන් මට ඕකෙ නැත්නම්.
    එල මචන් කොහොම හරි තෑන්ක්ස් කමෙන්ට් එකට. මම බැලුවෙ කැපිච්ච කෑලි ගන්න පුලුවන් තැනක් තියෙනවද කියලා. නැතුව මේ ඝනක කෑල්ලකට ලොකු වියදමක් කරන්න බෑ බන්. :)