කලුවර ලී

-333-

Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    ලී මඩුවකට ගිහින් ඉල්ලපන්. අනිවාර්යෙන් දෙනවා. ඔය size උන් ඕන තරම් වීසි කරනවා.
    උබ කොහෙද ඉන්නේ ?
     
    • Like
    • Wow
    Reactions: HAneo and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    ලී මඩුවකට ගිහින් ඉල්ලපන්. අනිවාර්යෙන් දෙනවා. ඔය size උන් ඕන තරම් වීසි කරනවා.
    උබ කොහෙද ඉන්නේ ?

    මම අවිස්සාවෙල්ලෙ මචන්... මේ පත්තෙනම් ශුවර් නෑ, බලමුකො අහලා :)

    Moratumullata giyanam hoyaganna puluwan..

    දුරයිනෙ :(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    කළුවර නන් ටිකක් කේස්.කලු ගාලා ගන්න තමා වෙන්නේ..ටවුන් එකේ මෝලෙන් අහලා බලපන්කෝ කොකටත..මොණරාගල පැත්තට හරි මොරටුව පැත්තට හරි කනෙක්ෂන් එකක් ට්‍රයි කරලා බලන්න වෙයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට
    දැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.

    දැව ස‍ංස්ථාවේ වැඩ පොළකින් අනිවා කළුවර කෑල්ලක් හොයාගන්න පුළුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මොරටුවෙ පෙන් කෙනෙක්ට කියලා කුරියර් කරගනින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    කළුවර නන් ටිකක් කේස්.කලු ගාලා ගන්න තමා වෙන්නේ..ටවුන් එකේ මෝලෙන් අහලා බලපන්කෝ කොකටත..මොණරාගල පැත්තට හරි මොරටුව පැත්තට හරි කනෙක්ෂන් එකක් ට්‍රයි කරලා බලන්න වෙයි

    ගලානම් වැඩක් නෑ, මට ඔරිජිනල් බඩු කෑල්ලක් ඕනි :(

    දැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.

    දැව ස‍ංස්ථාවේ වැඩ පොළකින් අනිවා කළුවර කෑල්ලක් හොයාගන්න පුළුවන්

    සිරාවට :(

    මොරටුවෙ පෙන් කෙනෙක්ට කියලා කුරියර් කරගනින්

    පෙන් කෙනෙක් නෑනෙ පෙන් මට මොරටුවෙ , අඩේ සිරවට ඒ පැත්තෙ එකෙක් නෑ කියලා මට මේ සීන් එකත් එක්ක තමා ක්ලික් උනෙ :(
     
    • Haha
    Reactions: animation

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මොරටුවෙ තියෙනවා කළුවර පම්කක් ... 😐🤣
    ආර්වේදේ බැලුවොත් මොකො? බේත් වලට ගන්නව ඇතිනෙ
    පෙන් කෙනෙක් නෑනෙ පෙන් මට මොරටුවෙ , අඩේ සිරවට ඒ පැත්තෙ එකෙක් නෑ කියලා මට මේ සීන් එකත් එක්ක තමා ක්ලික් උනෙ :(
    කිරියෙ ඉන්නෙ ඕන තරම්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    රාජ්‍ය දැව සංස්ථාව :yes:

    කොහොමද මචන් ගන්නෙ ඉතින්, ගිහින් කතා කරන්න වෙනවද?

    ආර්වේදේ බැලුවොත් මොකො? බේත් වලට ගන්නව ඇතිනෙ

    කිරියෙ ඉන්නෙ ඕන තරම්
    කිරියෙත් මම දන්න මොරටු ඩයල් එකක් නෑ :(
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,058
    1,830
    113
    කොහොමද මචන් ගන්නෙ ඉතින්, ගිහින් කතා කරන්න වෙනවද?
    අවශ්‍යතාවය කියලා ඉල්ල ගනින්.. අඳුරන එකෙක් ඉන්නවනම් නිකන් ගෙන්න ගන්න පුළුවන්.. නැති උනත් ගිහින් කතා කරලා බලපන් නිකන් ගන්න බැරි වෙන එකක් නැහැ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    දැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.

    දැව ස‍ංස්ථාවේ වැඩ පොළකින් අනිවා කළුවර කෑල්ලක් හොයාගන්න පුළුවන්
    දැව සංස්ථාවෙන් කොටන් විකුනන්නෙ නැහැනේ, අපි කලින් ඕඩර් එක දුන්නම කොටන් වලින් අපිට අවශ්‍ය විදියට ඉරලා නේද දෙන්නෙ

    පොඩි කෑලි එතන තියනවා නං ගියපු ගමන් ගන්න පුලුවන් හැබැයි
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,422
    6,562
    113
    මම දන්න එකෙක්ගේ වත්තක් තියෙනව රට ගිය. කපනවා නම් සෙට් වෙලා කපමු ලි වගයක් තියෙනව.