
ඇයි මොකක්ද අවුල...අපේ උන් සුදාම්මිගේ පිප්පිය බලනවා![]()

lankawe kollek karala thibba patta scifi ekak. figiting thiynwa supiri. oyamada koheda share kare mekataTFS සහෝ.
හොද කොලිටි ෆිල්ම් එකක් කරන්න ලොකු සල්ලියක් ඕනෙයි කියලා නාහෙන් අඩන ලංකාවෙ මහ ලොකු සිනමාකාරයො කියන සෙට් එකට මේවා පෙන්නන්න ඕන. කෝටි ගණන් වියදම් කරලා ලංකාවෙ ගහන ෆිල්ම්ස්වලවත් මෙච්චර කොලිටි CGI නෑ.
මේක තමයි මට මතක් විදිහට දාපු ත්රෙඩ් එක. හැබැයි මේක කරපු කෙනා නම් ඇමරිකන් කෙනෙක්.lankawe kollek karala thibba patta scifi ekak. figiting thiynwa supiri. oyamada koheda share kare mekata
menna meka broමේක තමයි මට මතක් විදිහට දාපු ත්රෙඩ් එක. හැබැයි මේක කරපු කෙනා නම් ඇමරිකන් කෙනෙක්.
🖥 හිතා ගන්න පුලුවන් ද මේක තනි පුද්ගලයෙක් නිර්මාණය කෙරුවයි කියලා? - Episode 1 : Salad Mug - DYNAMO DREAM 🖥
![]()