කලුවො ෆෝන් වලින් කරන වැඩ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    TFS සහෝ. :love:(y)

    හොද කොලිටි ෆිල්ම් එකක් කරන්න ලොකු සල්ලියක් ඕනෙයි කියලා නාහෙන් අඩන ලංකාවෙ මහ ලොකු සිනමාකාරයො කියන සෙට් එකට මේවා පෙන්නන්න ඕන. කෝටි ගණන් වියදම් කරලා ලංකාවෙ ගහන ෆිල්ම්ස්වලවත් මෙච්චර කොලිටි CGI නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,629
    113
    ප*යාගල
    sorry.com

    lankawe kollek karala thibba patta scifi ekak. figiting thiynwa supiri. oyamada koheda share kare mekata
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    lankawe kollek karala thibba patta scifi ekak. figiting thiynwa supiri. oyamada koheda share kare mekata
    මේක තමයි මට මතක් විදිහට දාපු ත්‍රෙඩ් එක. හැබැයි මේක කරපු කෙනා නම් ඇමරිකන් කෙනෙක්.:unsure:

    🎥🎬🖥 හිතා ගන්න පුලුවන් ද මේක තනි පුද්ගලයෙක් නිර්මාණය කෙරුවයි කියලා? - Episode 1 : Salad Mug - DYNAMO DREAM 🖥🎥🎬
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,629
    113
    ප*යාගල
    sorry.com