කලුසුද්දන් අමතකකල සෑබෑ නිදහස් දිනය May 22

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලුසුද්දන් අමතකකල සෑබෑ නිදහස් දිනය May 22

    ඔබත් ජාතික ධජය ලෙලදෙවන්න ..1972 May 22 වැනි දිනයක තමයි නිදහසේ මාතාව මෙන්ම ජාතියේ මාතාවද වන වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ( ඩී.එස්.යනු නිදහසේ පියා නොවේ ,ජාතියේ පියාද නොවේ )

    රටවල් කොල්ල කෑ මහ හෙර උන සුද්දගේ එන්ගලන්ත රෑජිනගෙන් ලoකාව සම්පූර්ණයෙන් ගලවාගෙන මේ රට ජනරජයක් උන දවස.... එතෙක් මේ රට සුද්දට නීත්යානුකූලව යටත් උන රටක් .ඒ කියන්නේ 1815 - 1972 වෙනකම් සුද්දා සම්පූර්ණයෙන් මේ රට යටත් කරගෙන හිටියා

    .ලoකාව නිදහස ලබලා තවම ගතවෙලා තියෙන්නේ වසර 46ක් වැනි කෙටි කාලයක් විතරයි .1948දී ලැබුනේ ඩොමිනියන් තත්වය .එතනදි රටේ නායකයා මහ හෙර උන රෑජිනම තමයි .

    ඉන්දියාව මේ සෑබෑ නිදහස මීට කලින් ගත්තා විතරක් නෙමේ ඒ දිනය ඔවුන් මහත් ඉහලින් සමරණවා.ඒකයි ඉන්දියාව දියුණු වෙන්නේ .මෙරට කලුසුද්දන් මෙය අමතක කර දැම්මා.

    මේ සම්ප්‍රදාය වෙනස්කරන්න කාලය උදාවෙලා තියෙන්නේ

    මෙරට ඉන්න කලුසුද්දෝ පෙබරවාරි 4 නිදහස් දිනය කියලා නම් කරලා නිදහස් දිනය සැමරීම සහ ජනරජ දිනය සැමරීමෙන් වැලකීම යනු මේ රටේ උත්තරීතර පාලකයා තවමත් මහ හෙර රෑජින බව පිලිගෑනීමයි .:angry::angry::angry:

    මේ pavithra_uk, maxtalker ,elamalli,harvard bio වැනි කලුසුද්දන් මේ රටට කරලා තියන විනාශය දැන්වත් තේරුම් ගන්න
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: AnurangaSS

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    හරි බන් එල...
    තරහ ගන්න එපා ඉතින්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පක

    මැයි 22 ජාතියේ අවසානේ ආරම්බ උන දවස. පකේ ජනරජයක් උනාට පස්සේ තමා ලංකාවේ ජනයා වගේ උන් පාලිමන්ට් යවල මේ රට කාල දැම්මේ. මේක තාමත් රැජින යටෙත් තිබ්බ නං සිංහලුන්ට මිට වඩා හොඳ කල දසාවක් තිනවා. සිරිම ජාතියේ මාතාව නං චන්දිරික ජාතියේ නංගි :P

    සැබෑ නිදහස් දිනය වෙන්න ඕනේ මැයි 18 කොටින්ගෙන් රට නිදහස් කරගත්ත දිනය

    බ්‍රිතාන්යෙන් අපි ගට්ට නිදහසක් නෑ. උන් අපෙන් නිදහස් උනා.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පක

    මැයි 22 ජාතියේ අවසානේ ආරම්බ උන දවස. පකේ ජනරජයක් උනාට පස්සේ තමා ලංකාවේ ජනයා වගේ උන් පාලිමන්ට් යවල මේ රට කාල දැම්මේ. මේක තාමත් රැජින යටෙත් තිබ්බ නං සිංහලුන්ට මිට වඩා හොඳ කල දසාවක් තිනවා. සිරිම ජාතියේ මාතාව නං චන්දිරික ජාතියේ නංගි :P

    සැබෑ නිදහස් දිනය වෙන්න ඕනේ මැයි 18 කොටින්ගෙන් රට නිදහස් කරගත්ත දිනය

    බ්‍රිතාන්යෙන් අපි ගට්ට නිදහසක් නෑ. උන් අපෙන් නිදහස් උනා.

    කලු සුද්දෙක්ගේ ගුදවාත ලොජික්.සිරිමාවෝ තමයි රටේ සෑබෑ වීරයා .රට කෑවේ ජේ .ආර්. ඌ හිටියේ නැත්තම් සිංහලුන්ට මිට වඩා හොඳ කල දසාවක් තිනවා.
    :frown:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි බං එල. මම මේ පාර එදාට සමරන්නං. එතකොට ලබන අවුරුද්ද වෙද්දි මේක සසිරිබර මෙසිරිලක වෙලා හැම දෙයින්ම ස්වයංපෝෂිත වෙලා උඹේ කොට බිජ්ජ පවා දික්වෙලා තියෙයි නේද ?

    P.S: අද සිල්ගන්න ගියේ නැද්ද ? නැත්තං සිල්අරගන ඉන්න ගමන්ද ත්‍රෙඩ් එක දැම්මෙ.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    P.S: අද සිල්ගන්න ගියේ නැද්ද ? නැත්තං සිල්අරගන ඉන්න ගමන්ද ත්‍රෙඩ් එක දැම්මෙ.

    සිල් ගන්න එක බුදුදහමට පටහැනියි.සිල් වලින් නිවන් දකින්න බෑ .සීලය කියන්නේ ධර්මයේ හැසිරිමත් සමග ඉබේ පිහිටන දෙයක් .සිල් ගන්නේ ජයින නිගන්ට දහමේ :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    සිල් ගන්න එක බුදුදහමට පටහැනියි.සිල් වලින් නිවන් දකින්න බෑ .සීලය කියන්නේ ධර්මයේ හැසිරිමත් සමග ඉබේ පිහිටන දෙයක් .සිල් ගන්නේ ජයින නිගන්ට දහමේ :yes:
    :rolleyes::rolleyes::rofl::rofl::rofl::nerd::nerd::nerd:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිල් ගන්න එක බුදුදහමට පටහැනියි.සිල් වලින් නිවන් දකින්න බෑ .සීලය කියන්නේ ධර්මයේ හැසිරිමත් සමග ඉබේ පිහිටන දෙයක් .සිල් ගන්නේ ජයින නිගන්ට දහමේ :yes:

    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එළියට.

    පේනවනේ මිත්‍රවරුණි මේ කාලකණ්නි කලු සුද්දාගෙ සැබෑ ස්වභාවය. බුදු දහමට වින කටින මෙබඳු කාලකණ්නි වෛශ්‍යා පුත්‍රයන්ව පයින් ගසා එලවා දැමිය යුත්තේය. ඔබේ යුතුකම ඉටුකරන්න. නිල් මූ රතු කරදාන්න....
     
    Last edited:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එළියට.

    පේනවනේ මිත්‍රවරුණි මේ කාලකණ්නි කලු සුද්දාගෙ සැබෑ ස්වභාවය. බුදු දහමට වින කටින මෙබඳු කාලකණ්නි වෛශ්‍යා පුත්‍රයන්ව පයින් ගසා එලවා දැමිය යුත්තේය. ඔබේ යුතුකම ඉටුකරන්න. නිල් මූ රතු කරදාන්න....

    ලොන්ත seen එකක් බන්...දැන් කිරියේ chater වෙලා ඉන්නේ...ඔහොම තව නාගන්න දීල...පිහදලා ගමු.....
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සිල් ගන්න එක බුදුදහමට පටහැනියි.සිල් වලින් නිවන් දකින්න බෑ .සීලය කියන්නේ ධර්මයේ හැසිරිමත් සමග ඉබේ පිහිටන දෙයක් .සිල් ගන්නේ ජයින නිගන්ට දහමේ :yes:
    සීලයක් නැති සමාධියක් කෙසේ ලබන්නද...මේවට දෙකොනින් හිනා වෙනව ඇරෙන්න වෙන මොනවත් කරන්න දෙයක් නෑ.. වහරක කට්ටියයි.. අභය චීවරදාරියයි කරන්නෙ එසේ මෙසේ පවක් නෙමේ... උබ සහ ගොඩක් උන් පව්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිල් ගන්න එක බුදුදහමට පටහැනියි.සිල් වලින් නිවන් දකින්න බෑ .සීලය කියන්නේ ධර්මයේ හැසිරිමත් සමග ඉබේ පිහිටන දෙයක් .සිල් ගන්නේ ජයින නිගන්ට දහමේ :yes:
    හම්මට ..උගෙ අප්පගෙ ටෝක් මෙව්වා...මීවනපලානෙයා දණගස්සලා කොළබොක්කටම වැදෙන්න දීලා වගේ..:lol::lol::lol:
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පක

    මැයි 22 ජාතියේ අවසානේ ආරම්බ උන දවස. පකේ ජනරජයක් උනාට පස්සේ තමා ලංකාවේ ජනයා වගේ උන් පාලිමන්ට් යවල මේ රට කාල දැම්මේ. මේක තාමත් රැජින යටෙත් තිබ්බ නං සිංහලුන්ට මිට වඩා හොඳ කල දසාවක් තිනවා. සිරිම ජාතියේ මාතාව නං චන්දිරික ජාතියේ නංගි :P

    සැබෑ නිදහස් දිනය වෙන්න ඕනේ මැයි 18 කොටින්ගෙන් රට නිදහස් කරගත්ත දිනය

    බ්‍රිතාන්යෙන් අපි ගට්ට නිදහසක් නෑ. උන් අපෙන් නිදහස් උනා.

    අදයි දැක්කේ රැජිනට දිව දාන එකෙක්.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    හරි බං එල. මම මේ පාර එදාට සමරන්නං. එතකොට ලබන අවුරුද්ද වෙද්දි මේක සසිරිබර මෙසිරිලක වෙලා හැම දෙයින්ම ස්වයංපෝෂිත වෙලා උඹේ කොට බිජ්ජ පවා දික්වෙලා තියෙයි නේද ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එළියට.

    පේනවනේ මිත්‍රවරුණි මේ කාලකණ්නි කලු සුද්දාගෙ සැබෑ ස්වභාවය. බුදු දහමට වින කටින මෙබඳු කාලකණ්නි වෛශ්‍යා පුත්‍රයන්ව පයින් ගසා එලවා දැමිය යුත්තේය. ඔබේ යුතුකම ඉටුකරන්න. නිල් මූ රතු කරදාන්න....

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය

    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:

    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න ..

    Maxtalker වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්‍රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .

    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න
    :dull::dull::dull: