මු හෙනට අප්ඩේටඩ්, ඒ අතින් කලම්බු නෙවෙයි ලංකාවෙම කැම්පස් වලින් වුනත් මූ මාර කරන්ට්, හතුර වුනත් ඒක කියන්ට ඕනේ.
මු කලම්බු වලින් අස් කරලා ඉන්න කාලෙත් හෙනම කරන්ට් නොලෙජ් එකක් තිබ්බේ.
මු ඒ ලෙවල් එකේ පාංකඩයෙක් නෙවෙයි, මූට සසෙක්ස් යුනි එකෙන් පී එච් ඩී එක දෙන්ඩ ස්පෙශල් අවසර ගන්ඩ වුනා කියනව, අවුරුදු 1.5න් ඉවර කරල. මුගේ ලෑන්ඩ් මාක් පබ්ලිකේශන් දෙකක් තියෙනව එකක් නේචර් අනිත් එක නේචර් ෆිසික්ස්. මුගේ තියරෙටිකල් ෆිසික්ස් ෆීල්ඩ් එක කොන්ටම් ග්‍රැවිටි / ග්‍රැවිටේශනල් ලෙන්සින්ග්. ඔය නේචර් ජර්නල් එකේ මූ මැතමැටිකලි ඔප්පු කරපු එක පස්සේ කාලෙක ඇමරිකන් රිසච් ටීම් එකක් වෙරිෆයි කලා කියනව පර්යේශනාත්මකව.