කලු කොඩි දාන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    කලින් සුදු කොඩි දාගන්න කියල කියපු එක අහපු උන්

    Angry Lilo And Stitch GIF
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කලින් සුදු කොඩි දාගන්න කියල කියපු එක අහපු උන්

    Angry Lilo And Stitch GIF
    පෝලිම් වල සුදු කොඩි උස්සන් ඉන්න කිව්වේ. ගෙවල් වල කලු කොඩි දාන්න කියලා තියෙන්නේ දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    පෝලිම් වල සුදු කොඩි උස්සන් ඉන්න කිව්වේ. ගෙවල් වල කලු කොඩි දාන්න කියලා තියෙන්නේ දැන්
    ඉතින් පෝලිමේ උස්සන් ඉන්න සුදු කොඩිය ගේට්ටුව ලග ගහල ගෙට ගියාම ඉවරයිනෙ :rolleyes::rolleyes:. පෝලිමේ ඉන්න ඕනි උනාම ගලවගෙන යනව. ගෙදර මිනිස්සුත් දන්නව කොඩිය නැත්තන් කවුරුහරි පෝලිමේ තමා කියල.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉතින් පෝලිමේ උස්සන් ඉන්න සුදු කොඩිය ගේට්ටුව ලග ගහල ගෙට ගියාම ඉවරයිනෙ :rolleyes::rolleyes:. පෝලිමේ ඉන්න ඕනි උනාම ගලවගෙන යනව. ගෙදර මිනිස්සුත් දන්නව කොඩිය නැත්තන් කවුරුහරි පෝලිමේ තමා කියල.
    එහෙම ගෙවල් ඉස්සරහ සුදු කොඩි දාන සිරිතක් නෑ නේ. අපි දෙයක් කියන කොට ඒ ගැනත් හිතන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    එහෙම ගෙවල් ඉස්සරහ සුදු කොඩි දාන සිරිතක් නෑ නේ. අපි දෙයක් කියන කොට ඒ ගැනත් හිතන්න ඕන
    එහෙම ගෙවල් ඉස්සරහ කලු කොඩි දාන සිරිතකුත් නෑනෙ.

    කළු කොඩි , hand බෑන්ඩ් , bandana , #gotagohome වගේ දේවල් ටිකක් ගහපු tshirts වගේ ටිකක් හොයාගත්ත නම් විකුණගන්න පුලුවන් මේ කාලේ. :rolleyes:
    මූ එහෙම ප්ලෑනක්ද කොහෙද ගහන්නෙ.
    ------ Post added on Mar 19, 2022 at 12:34 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතින් පෝලිමේ උස්සන් ඉන්න සුදු කොඩිය ගේට්ටුව ලග ගහල ගෙට ගියාම ඉවරයිනෙ :rolleyes::rolleyes:. පෝලිමේ ඉන්න ඕනි උනාම ගලවගෙන යනව. ගෙදර මිනිස්සුත් දන්නව කොඩිය නැත්තන් කවුරුහරි පෝලිමේ තමා කියල.
    මෙහෙම මොළ තියාගෙන ලංකාව බංකොලොත් උනේ කොහොමද බං 🤔🤔
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මු කරන්නේ මහින්දලාගේ ඩීල් එකක්ද මන්දා ඕවා තේරෙන්ඩ ඉතින් අවුරුදු 2ක් විතර යනවා නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පෝලිම් වල සුදු කොඩි උස්සන් ඉන්න කිව්වේ. ගෙවල් වල කලු කොඩි දාන්න කියලා තියෙන්නේ දැන්

    utto
    ona patawal tika okkoma ekapara kiyanna!

    කොඩි දැම්මම ඔක්කොම හරි ...

    පැටුම් කැරිය හදන්නේ UK ඉඳන් ෆේස්බුක් එකේ පොස්ට් ගහල මිනිස්සු පාරට බස්සල වෙඩි කාගෙන රාජපක්සලව පන්නල උට ඇවිල්ල රට බාරගන්න කියල කියන තැනට හදාගන්න.

    උගෙ අරගල් ඔක්කොම ෆේස්බුක් එකේ. මිනිස්සු පාරට බහින්න ඕන.

    පේන විදියට මූ මිනිස්සු කුපිත කරවල කෙලියක් කරල එකෙන් ලාබ ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නෙ. ඒක වෙන්නැති ඕක ලංකාවට එන්නෙ නැත්තෙත්. ත්‍රස්තවාදය වගේ එකක් කරන්න ඉන්න නිසා.

    ------ Post added on Mar 19, 2022 at 9:16 PM

    ඌ ෆේස්බුක් එකේ පොස්ට් ගහල නම් සුදු/කළු කොඩි දාන්න කියන්නෙ අපිටත් උපරිම පුළුවන් ෆේස්බුක් එකේම profile picture එකට සුදු/කළු කොඩි දාන්න තමයි කියාපිය.
    ------ Post added on Mar 19, 2022 at 9:17 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ පාර එංගලන්තයට වෙලා කෝටි 25 කට අරින්න හදන්නේ හුත්තිගේ පුතා.
    මම ඒ පෝස්ට් එක දැම්මේ නෑ