සාමන්යෙන් ඔය කට්ටිය කියන්නෙ රට ගියාට පස්සෙ මුලින්ම කටු කාල කටු කාල පොඩි පොඩි ජොබ් කරල ටික කාලයක් ගියාට පස්සෙලුනෙ හොද ජොබක් එකක් සෙට් වෙනවයි කියල. ඒත් ඇත්තටම එහෙමද? Qualifications and skills තිබ්බත් එහෙම කරන්න ඕනෙද?පොඩි ප්රශ්නයක්. white collar jobs හොයනවානම් ඒ රටට ගිහින්ම හොයන්න ඕනද? එහෙම හොයන්න පුළුවන්ද? නැත්තම් මෙහේ ඉදන් Job sites වලට දාලා ඔක්කොම settle කරගෙනද යන්න ඕන?
ඒකෙ ලින්ක් එක දානවද පොඩ්ඩක්මම එක පාරක් රට ගියපු උන් අවුරුදු උත්සව තියෙන එක ගැන කියලා බැනුම් ඇහුව
------ Post added on Dec 21, 2022 at 9:30 AM


