සුදු වර්ණය ප්රමුඛ ඇලීලය W (capital W)සහ
කළු වර්ණය නිලීන ඇලීලය w (simpal w) ලෙස ගත්තොත්
මවගේ ප්රවේණි දර්ශය Ww සහ පියාගේ ww ප්රවේණි දර්ශය නම්
මවගේ වර්ණය සුදු
(හේතුව මවගේ ප්රවේණි දර්ශය Ww නිසා
W ප්රමුඛ ඇලීලය නිසා Ww තිබ්බොත් ප්රමුඛ වර්ණය වෙන්නේ සුදු )
පියාගේ වර්ණය කළු
( හේතුව පියගේ ප්රවේණි දර්ශය ww ප්රවේණි දර්ශ 2කම නිලීන නිසාත් )
මෙන්ඩල්ගේ දෙවෙනි නියමයට අනුව
ජන්මාණු [W] [w] [w]
දරුවන් Ww ww
ඒ කියන්නෙ දරුවන් සුදු සහ කළු
සැලකිය යුතුයි :- ප්රවේණි විද්‍යාව පිළිබඳව මම දන්න දැනුමෙන් තමා කිව්වේ අවුලක් තියනවනම් කියන්න
