කලු හිනටි හාල්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
    කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මට පුළුවන්. ඔය එක එක වරගයෙන් හාල් කිලෝ 5 ගානේ අරගෙන කුරියර් කරලා එවන්න. සාම්පල් විදියට. මම හරි එක බලල කියන්නම්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Oya okoma dye ban
    මටත් ඔය සැකේ හින්දා තමා අහන්නේ. කිල්ස් එකේ එක වතුරට දැම්මට පාට යන්නේ නැ.
    වෙන කඩවලින් ගන්න එක වතුරට දැම්මම පාට යනවා. ඉව්වාමත් බත් බෙරි වෙලා වගේ තියෙන්නේ.
     
    • Wow
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය කළු පාට හාල් ජාති තියනව බන් මෙහෙත් හෙනට. කල නම් නැ මම. ඕව රසයිද? උයන්නෙත් නෝමල් විදියටද?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,143
    67,474
    113
    මටත් ඔය සැකේ හින්දා තමා අහන්නේ. කිල්ස් එකේ එක වතුරට දැම්මට පාට යන්නේ නැ.
    වෙන කඩවලින් ගන්න එක වතුරට දැම්මම පාට යනවා. ඉව්වාමත් බත් බෙරි වෙලා වගේ තියෙන්නේ.
    Healthy kanna gihin nethi leda hadaganne wenne.kalu rathu dumburu okoma dye.sudu kana eka ita wada hodai.

    ------ Post added on Jul 18, 2023 at 5:44 PM
     
    • Sad
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
    කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
    සිංහල බේත් කඩේකින් ගන්න
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය කළු පාට හාල් ජාති තියනව බන් මෙහෙත් හෙනට. කල නම් නැ මම. ඕව රසයිද? උයන්නෙත් නෝමල් විදියටද?

    උයන්නෙ නෑ ඕව

    හාල් ටික කාල උනු වතුර බොන්න තියෙන්නෙ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය කළු පාට හාල් ජාති තියනව බන් මෙහෙත් හෙනට. කල නම් නැ මම. ඕව රසයිද? උයන්නෙත් නෝමල් විදියටද?
    උයන විදියේ නම් වෙනසක් නැ බන්. මටනම් නාඩු වලට වඩා රසයි. මට නාඩු කන්නම බැ.
     
    • Like
    Reactions: NRTG