මටත් ඔය සැකේ හින්දා තමා අහන්නේ. කිල්ස් එකේ එක වතුරට දැම්මට පාට යන්නේ නැ.Oya okoma dye ban
Healthy kanna gihin nethi leda hadaganne wenne.kalu rathu dumburu okoma dye.sudu kana eka ita wada hodai.මටත් ඔය සැකේ හින්දා තමා අහන්නේ. කිල්ස් එකේ එක වතුරට දැම්මට පාට යන්නේ නැ.
වෙන කඩවලින් ගන්න එක වතුරට දැම්මම පාට යනවා. ඉව්වාමත් බත් බෙරි වෙලා වගේ තියෙන්නේ.
සිංහල බේත් කඩේකින් ගන්නකලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
ඔය කළු පාට හාල් ජාති තියනව බන් මෙහෙත් හෙනට. කල නම් නැ මම. ඕව රසයිද? උයන්නෙත් නෝමල් විදියටද?
හෙට කන්නනම් මෙහෙම.උයන්නෙ නෑ ඕව
හාල් ටික කාල උනු වතුර බොන්න තියෙන්නෙ
උයන විදියේ නම් වෙනසක් නැ බන්. මටනම් නාඩු වලට වඩා රසයි. මට නාඩු කන්නම බැ.ඔය කළු පාට හාල් ජාති තියනව බන් මෙහෙත් හෙනට. කල නම් නැ මම. ඕව රසයිද? උයන්නෙත් නෝමල් විදියටද?