කවදාවත් පිරිසක් ඉදිරියේ
මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්රීඩා කරලත් නෑ මට ක්රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,