කවදාවත් exගෙ Photos delete කරන්න එපා💔

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,758
    17,933
    113
    Auckland
    ආය එවා බලන්න එපා ගොනො. වෙන එකක් හොයා ගනින්.

    ඕක අමාරු සීන් එකක් තමා. කාගෙන පලයන්. කොරන්න දෙයක් නෑ උබ ඕක පස්සෙ යන එකෙන් උබට නැති වෙන්නෙ උබේ පෞර්ශය.
     
    • Sad
    Reactions: Himazharin

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ඔහොම්මම අමතක වෙන්න දෙන්න. හිත සංස්ථා වනේ දාලා සංස්ථා සිමෙන්ති දාපු කොන්ක්‍රීට් එකක් වගේ කරගන්න 😌😁
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,701
    113
    ඔහොම්මම අමතක වෙන්න දෙන්න. හිත සංස්ථා වනේ දාලා සංස්ථා සිමෙන්ති දාපු කොන්ක්‍රීට් එකක් වගේ කරගන්න 😌😁
    ඒව දැන් පට්ට ගනන් අයියො... බඩුවක් ගහන එක ලාබයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    තොව මම යවනවා ප්‍රසා කොනටම..
    ළැජ්ජයි ඔයි.. ☹️
    පැල් බැඳගෙන බොක්කෙන් ලව් කරපු කාලෙ ඔය ෆෝන් කතන්දර නෑනෙ බන්...පොඩි උන් නෙ අපි...මිහිරි මතක විතරයි..ෆොටෝ කෑලි නැත.. :(

    ඒව දැන් පට්ට ගනන් අයියො... බඩුවක් ගහන එක ලාබයි
    බඩු ගහන්න එපා ඕයි...
    පොලොවේ....😂
    ------ Post added on Sep 16, 2022 at 6:35 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    11233146499197375814
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,558
    10,409
    113
    pissek wei wage kiyala matath hithenawa

    අම්මෝ හම්බුනා Drive එකෙ trash එකේ තිබ්බා :love2::love:
    පට්ට Happy යකෝ:love::love2:
    ​
    ------ Post added on Sep 16, 2022 at 8:25 PM
    Face natuva apitath dapan. Ube thread eka api edan giyane.
     
    • Haha
    Reactions: Himazharin

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    මටනම් තියෙන දුක අවුරුදු 5/6ක් ලිවින් ටුගෙදර් කරලා, කරන්න ඔන ඔක්කොම කරලාත් පොඩි විඩියො කැල්ලක්වත් හද්ලා, පොටො එකක්වත් ගහ ගත්තෙ නැති එක ,,,
     
    • Like
    Reactions: Mugen

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Mama okkoma photos delete kala, e unata pare yanakota mage ex wage aya hama thanam mata penawa :( mona karanna da :(