කවදා ඉදන් වගේ රුපියල පා කරයිද බං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    dan pawenna dala tiyenne... hulan awa gaman pawei
    තමා 200 වටේනේ තියෙන්නේ. මුන් කැබිනට් එක තුල රුපියල අතාරින්න එකග උනා කියලා දැක්කා. එහෙම උනතෙත් 250ට යනවානේ සෙනිකව
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    mulin loan repayments karala indii

    රුපියල පා කරා කියල ලෝන් ටික කලින් ගෙවුවත් පස්සේ ගෙවුවත් බලපෑමක් වෙන්නේ නෑ. ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් වලින්මයි එක රුපියල් වලට ගණන් හදන එක වැරදි, අපිට රුපියල් වලින් ලෝන් ගෙවන්න බැරි හින්දා.

    උදා-

    ගත්ත ණය ඩොලර් 1000ක් නම් රුපියල් 203 දී ඩොලර් ණය ගෙවුවත් අපි ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.
    රුපියල පා කරාම ඩොලර් 1000 ක ණය ගෙවනවා නම් ඩොලර් එකක් රුපියල් 250 නම්, එත් ණය ගෙවද්දී ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.

    ( පොලිය add වෙන්න ඕන රාජපක්ෂ ගිනි පොලි)

    උබ කියන එක වැලිඩ් වෙනවා ලෝන් වලට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම්, ආනයන කරන බඩු වල මිල ඉහල යන නිසයි ආණ්ඩුවට ප්‍රශ්නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    රුපියල පා කරා කියල ලෝන් ටික කලින් ගෙවුවත් පස්සේ ගෙවුවත් බලපෑමක් වෙන්නේ නෑ. ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් වලින්මයි එක රුපියල් වලට ගණන් හදන එක වැරදි, අපිට රුපියල් වලින් ලෝන් ගෙවන්න බැරි හින්දා.

    උදා-

    ගත්ත ණය ඩොලර් 1000ක් නම් රුපියල් 203 දී ඩොලර් ණය ගෙවුවත් අපි ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.
    රුපියල පා කරාම ඩොලර් 1000 ක ණය ගෙවනවා නම් ඩොලර් එකක් රුපියල් 250 නම්, එත් ණය ගෙවද්දී ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.

    ( පොලිය add වෙන්න ඕන රාජපක්ෂ ගිනි පොලි)

    උබ කියන එක වැලිඩ් වෙනවා ලෝන් වලට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම්, ආනයන කරන බඩු වල මිල ඉහල යන නිසයි ආණ්ඩුවට ප්‍රශ්නේ තියෙන්නේ.
    ¯\_(ツ)_/¯
    man owwa ewanne nane

    Undiyal 275.00 today.
    Sirawata?
    ------ Post added on Dec 23, 2021 at 3:03 PM
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    ¯\_(ツ)_/¯
    man owwa ewanne nane

    Sirawata?
    ------ Post added on Dec 23, 2021 at 3:03 PM

    ණය සින් එක ගැන කිවේ මචං. රුපියල පා කිරීම ණය සින් එකට අවුලක් වෙන්නේ නෑ.එක අවුල වෙන්නේ ආනයන කරන පාරිබෝගික බන්ඩ මිලට.

    එල එල....
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    රුපියල පා කරා කියල ලෝන් ටික කලින් ගෙවුවත් පස්සේ ගෙවුවත් බලපෑමක් වෙන්නේ නෑ. ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් වලින්මයි එක රුපියල් වලට ගණන් හදන එක වැරදි, අපිට රුපියල් වලින් ලෝන් ගෙවන්න බැරි හින්දා.

    උදා-

    ගත්ත ණය ඩොලර් 1000ක් නම් රුපියල් 203 දී ඩොලර් ණය ගෙවුවත් අපි ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.
    රුපියල පා කරාම ඩොලර් 1000 ක ණය ගෙවනවා නම් ඩොලර් එකක් රුපියල් 250 නම්, එත් ණය ගෙවද්දී ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.

    ( පොලිය add වෙන්න ඕන රාජපක්ෂ ගිනි පොලි)

    උබ කියන එක වැලිඩ් වෙනවා ලෝන් වලට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම්, ආනයන කරන බඩු වල මිල ඉහල යන නිසයි ආණ්ඩුවට ප්‍රශ්නේ තියෙන්නේ.
    Hari ban. Ea unama seen eka tiyenne dan doller ewanne nane. rate adu nisa. wadi wenakota ewanawa tak gala change karaganna. bank haraha ewai kiyala hithanne. but seen eka wenne black market tawath wadi wenawa. black market ena eka nawaththanne nathuwa monawa korath wadak na