dan pawenna dala tiyenne... hulan awa gaman paweiඋබලා හිතන්නේ කවදා ඉදන් කරයි කියලාද?
තමා 200 වටේනේ තියෙන්නේ. මුන් කැබිනට් එක තුල රුපියල අතාරින්න එකග උනා කියලා දැක්කා. එහෙම උනතෙත් 250ට යනවානේ සෙනිකවdan pawenna dala tiyenne... hulan awa gaman pawei
ඊට කලින් කරයි. එකපාරට අතැරියාම 250 ට සිංහලු සල්ලි එවන්න ගන්නවා. ඒක යොදතැකි ණය ගෙවන්න.mulin loan repayments karala indii
mulin loan repayments karala indii
¯\_(ツ)_/¯රුපියල පා කරා කියල ලෝන් ටික කලින් ගෙවුවත් පස්සේ ගෙවුවත් බලපෑමක් වෙන්නේ නෑ. ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් වලින්මයි එක රුපියල් වලට ගණන් හදන එක වැරදි, අපිට රුපියල් වලින් ලෝන් ගෙවන්න බැරි හින්දා.
උදා-
ගත්ත ණය ඩොලර් 1000ක් නම් රුපියල් 203 දී ඩොලර් ණය ගෙවුවත් අපි ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.
රුපියල පා කරාම ඩොලර් 1000 ක ණය ගෙවනවා නම් ඩොලර් එකක් රුපියල් 250 නම්, එත් ණය ගෙවද්දී ගෙවන්න ඕන ඩොලර් 1000 මයි.
( පොලිය add වෙන්න ඕන රාජපක්ෂ ගිනි පොලි)
උබ කියන එක වැලිඩ් වෙනවා ලෝන් වලට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම්, ආනයන කරන බඩු වල මිල ඉහල යන නිසයි ආණ්ඩුවට ප්රශ්නේ තියෙන්නේ.
Sirawata?Undiyal 275.00 today.
¯\_(ツ)_/¯
man owwa ewanne nane
Sirawata?
------ Post added on Dec 23, 2021 at 3:03 PM
Hari ban. Ea unama seen eka tiyenne dan doller ewanne nane. rate adu nisa. wadi wenakota ewanawa tak gala change karaganna. bank haraha ewai kiyala hithanne. but seen eka wenne black market tawath wadi wenawa. black market ena eka nawaththanne nathuwa monawa korath wadak naරුපියල පා කරා කියල ලෝන් ටික කලින් ගෙවුවත් පස්සේ ගෙවුවත් බලපෑමක් වෙන්නේ නෑ. ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඩොලර් වලින්මයි එක රුපියල් වලට ගණන් හදන එක වැරදි, අපිට රුපියල් වලින් ලෝන් ගෙවන්න බැරි හින්දා.