කවදා ඉදන් වගේ රුපියල පා කරයිද බං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි මස තුන් වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සිදුකිරීමට නියමිතය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඉක්මන් මිලදී ගැනීම් තියෙන අය ඉක්මනට කරගන්න. ගෙවල් හදන අය එහෙම එරිලා ඉන්නෙ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    rupiyala pa karoth hema ekakma ganang yawi, denata elakiri eke bahutharayk minissu ara eka eka site walin weda karala hamba wena nisa, owa godagahila ekathu karala tiyenne, namuth hitanne bahutharayak minissu gena, minissu yapenne, rate arthikaya matha, 89%k import karana rate, oka pa karoth, hugak widihata hema ekakma uda yay, inflation thawa wedi wei.

    Thel Mila thawath ihalata yay
    petrol, diesel, kerosene

    Gas, other essential items, sugar, tin fish,

    Medicines, 90%kma import karanne, SPC eken 10%k wage manufacture karanne mehe, ekath amu drawya pitaratin genanne, 30-40%kin uda giyoth?

    lankawe minissu yappenne lankawe hamba wena sochcham padiyen, oka pa karoth hema ekakma uda yay, thamunge upayagath widesha winimaye kisima agayak nathi wei.