කවදා හොද වෙයි ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ විදියට ගියොත් රටින් පැන ගන්න එක අපට හීනයක් බන්. මගේ යාළුවො ගොඩක් යාගන්න බැරුව ඉන්නවා. බයයි බන් අනාගතේ ගැන. එහෙන් food crisis එකක් එනව ලු. කැම්පසුත් වැහුවොත් වහ කන්න වෙන්නෙ :(:( කවදා ඉදන් මේව හරි යයි ද බන්. අර අජන්ත සර් කිව්ව වගේ වෙයි ද?