කවර-ටිකක්-print-කර-ගන්න

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    කවර-ටිකක්-print-කර-ගන්න

    wijaya_product_1559712897.jpghttp:

    https://www.spiceswijay.com/uploads/product/wijaya_product_1559712897.jpg

    යාලුවනේ මට මේ වගේ කවර ටිකක් print කර ගන්න ඕනේ

    කිරියේ ඉන්නවද මේ වගේ ඒවා කරන අය..
    නැත්නම් කර ගන්න තැනක් දන්නවද..

    මට විස්තර ටිකක් කියල දෙන්න පුලුහන්ද...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    wijaya_product_1559712897.jpghttp:

    https://www.spiceswijay.com/uploads/product/wijaya_product_1559712897.jpg

    යාලුවනේ මට මේ වගේ කවර ටිකක් print කර ගන්න ඕනේ

    කිරියේ ඉන්නවද මේ වගේ ඒවා කරන අය..
    නැත්නම් කර ගන්න තැනක් දන්නවද..

    මට විස්තර ටිකක් කියල දෙන්න පුලුහන්ද...

    menna meken try karanna

    mama kewe kiyapan cal karala..
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    wijaya_product_1559712897.jpghttp:

    https://www.spiceswijay.com/uploads/product/wijaya_product_1559712897.jpg

    යාලුවනේ මට මේ වගේ කවර ටිකක් print කර ගන්න ඕනේ

    කිරියේ ඉන්නවද මේ වගේ ඒවා කරන අය..
    නැත්නම් කර ගන්න තැනක් දන්නවද..

    මට විස්තර ටිකක් කියල දෙන්න පුලුහන්ද...

    Uba inne koheda... ?
    Kandynam Jeewa ekan kara ganna puluwan ..
    the machan oya widihata print karanna cost eka wedi.. loku bulk ekka gahanna wei...
    Address: Nittawela Junction, Katugastota Rd, Kandy, Sri Lanka
    Hours:
    Open ⋅ Closes 5:30PM
    Phone: +94 76 654 5645

    Net eke balpan
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,641
    3,518
    113
    wijaya_product_1559712897.jpghttp:

    https://www.spiceswijay.com/uploads/product/wijaya_product_1559712897.jpg

    යාලුවනේ මට මේ වගේ කවර ටිකක් print කර ගන්න ඕනේ

    කිරියේ ඉන්නවද මේ වගේ ඒවා කරන අය..
    නැත්නම් කර ගන්න තැනක් දන්නවද..

    මට විස්තර ටිකක් කියල දෙන්න පුලුහන්ද...

    මචන් ඔ්වා ටිකක් ප්‍රින්ට් කරන්න බෑ. ගහනවා නම් කිලෝ ගානක් ගහන්න ඔ්නි. ඒක පාටක් ප්‍රින්ට් කරන ඩ්‍රම් 1ක් හදාගන්න 45000ක් විතර යනවා. පාට 4ට 45000 X 4 උඹේ ප්‍රඩක්ට් 1ක පටන් ගත්ත අලුත නම් ස්ටිකර් 1ක් ප්‍රන්ට් කරලා අලවපන් උපරිම රු.5.00ක් විතර වෙද්දි ගහගන්න පුලුවන්. තනි පාට පොලි ප්‍රින්ට් කරනවා නම් අඩුවට කරන්න පුලුවන්. 4කලර් ගහනවා නම් ලොකු වියදමක් යනවා. උෙඹ් රේන්ජ් 1ක අනුව ගාන ෙවනස් වෙනවා බං
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,641
    3,518
    113
    මචන් ඔ්වා ටිකක් ප්‍රින්ට් කරන්න බෑ. ගහනවා නම් කිලෝ ගානක් ගහන්න ඔ්නි. ඒක පාටක් ප්‍රින්ට් කරන ඩ්‍රම් 1ක් හදාගන්න 45000ක් විතර යනවා. පාට 4ට 45000 X 4 උඹේ ප්‍රඩක්ට් 1ක පටන් ගත්ත අලුත නම් ස්ටිකර් 1ක් ප්‍රන්ට් කරලා අලවපන් උපරිම රු.5.00ක් විතර වෙද්දි ගහගන්න පුලුවන්. තනි පාට පොලි ප්‍රින්ට් කරනවා නම් අඩුවට කරන්න පුලුවන්. 4කලර් ගහනවා නම් ලොකු වියදමක් යනවා. උෙඹ් රේන්ජ් 1ක අනුව ගාන ෙවනස් වෙනවා බං

    අනික බං උඹ වර්ග 5-6ක් ගහනවා නම් ඒ් ඒක වර්ගයක් ගානට ඩ්‍රම් 4ගානේ හදන්න ඔ්නි.‍
    උදා, ගරෑම් 100ට හතරයි 500ට හකරයි- හදලා බලපන් ගාන. මූලික වියදම ෙගාඩක් වැඩී. ඊට පස්සේ වියදම අඩුයි. මම නම් කියන්නේ පටන් ගන්න කාලේ නම් ලස්සන අාට් වර්ක් 1ක් කරලා ඔෆ්සෙට් ප්‍රින්ට් 1ක් දාගනින්. රු. 15000-20000ක් ෙවද්දි වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ගොඩක් ස්තුතියි යාලුවනේ උපදෙස් වලට

    එලකිරියට සදා ජයෙන් ජය...
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,641
    3,518
    113
    කෝ බන් මුගේ අහන්න තියන ගැම්ම නෑනේ විස්තර දැනගන්න.....