කව්ද දන්නෙ 🤔

crazy-owl

Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    මොකක්ද බන් මේ ඔරිෆ්ලේම් කියන්නෙ ? බුකියට ගියොත් ඔරිෆ්ලේම් ජොයින් වෙන්න කැමතිද අහනව ස්වයං රැකියා ගැන ඇහුවොත්. විස්තර දන්න අය කව්ද ඉන්නෙ. ඇත්තටම මේක හොඳයිද ? කරන අය ඉන්නවද?
    FB_IMG_15960629179125062.jpg
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uba townhall oriflm ghn register wenna ona.. ungen badu ganna pluwan ubata loku commission 1k wadinawa.. muslim kello karanawa oka seratama.. aran insta, fb dala sell krnawa.. mase anthimata profit1 bank1ta watenawa.. kellonta hodai nikan inna gaman karanna
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කරල ගොඩ ගිය උන් ඉන්නවද බන්
    comment1 update kala. goda giya un kiyanne passive income1k ithin.. sell karana keli ganata enne profit1.. maseta 10-15k hoyaganna pluwan mansi unoth.. mage yaluwage kella krnawa ekige school staff1ta denawaa, adunana ayata tawa a area1 ayata sell krnawa, courier krnwa
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක අවුරුදු 2-3ක් කල කෙනෙක් හොයලා බලන්න....
    ලේසි වෙන එකක් නෑ එහෙම කරන කෙනෙක් හොයන්න (සැලුන් කරන අය නැතිව)
    මම නම් දන්නා විදිහට ඕකත් අර උබර් වගේ... දිගටම දුවන අය හොයන්න අමාරුයි.. ඉන්නේ මාස කීපයක් දුවන අය
     
    • Like
    Reactions: Boralugoda01

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකක්ද බන් මේ ඔරිෆ්ලේම් කියන්නෙ ? බුකියට ගියොත් ඔරිෆ්ලේම් ජොයින් වෙන්න කැමතිද අහනව ස්වයං රැකියා ගැන ඇහුවොත්. විස්තර දන්න අය කව්ද ඉන්නෙ. ඇත්තටම මේක හොඳයිද ? කරන අය ඉන්නවද?View attachment 96263

    mcn meka nokaranne kwda bn dn kalin nm profit dn hama ekama kranna aragena mekath kade wage wela bn

    karata kmk na contacts tynwanm nathnm investment eka aprde
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මොකක්ද බන් මේ ඔරිෆ්ලේම් කියන්නෙ ? බුකියට ගියොත් ඔරිෆ්ලේම් ජොයින් වෙන්න කැමතිද අහනව ස්වයං රැකියා ගැන ඇහුවොත්. විස්තර දන්න අය කව්ද ඉන්නෙ. ඇත්තටම මේක හොඳයිද ? කරන අය ඉන්නවද?View attachment 96263

    රූපලාවන්‍ය නිශ්පාදන වෙලද ව්‍යාපාරක්.
    ඔරිෆ්ලේම් කියලා ක්‍රීම් එකක් තියෙනවා.
    සුදු වෙන්න ගාන. :confused:
    අපේ අම්මත් කාලයත් කෑවා. :lol:
    උන් හොයන් එනවා ගෙයින් ගෙට සේලස්මන්ලා විදිහට.