කව්ද පි‍්‍රයේ මේ පියා...?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කව්ද පි‍්‍රයේ මේ පියා...?




    ආඩම්බරකාර පියා


    සිංහලයේ සිංහ පියා
    බුදුන්ගේ බුදු පියා
    වෙදුන්ගේ වෙද පියා
    ගුරුන්ගේ ගුරු පියා
    ගොවින්ගේ ගොවි පියා

    කව්ද පි‍්‍රයේ මේ පියා...?



    PenIcon.jpg
    ගෙටොවේ එකෙක්