කව්ද බං මුන්ට අපෙ නම්බර් දෙන්නේ

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Screenshot_20200904_140122_com.google.android.apps.messaging.jpg
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපේ දුරකථන අංක අරගන්න (කොහෙන්ද නොදනී) marketing company මේ රටේ තියෙනවා. අපිට යුටියුබ් චැනල් බලන්න මැසේජ් එවල උන් හම්බ කරනවා.

    අපි ඩේටා කපාගෙන ඒවා බලලා චැනල් කරන එවුන්ට පිටරටින් සල්ලි ගෙන්න ගන්න උදව් කරනවා.

    service providers, you tubers, marketing company දියුණු වෙලා. අපි බංකොලොත් වෙලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕවා නම් අනිවා service provider ම කරනව ඇති. අනික mask වෙච්ච නම්බර් එකෙකින් නේ එන්නෙත්. මාර කරදරයක් තියෙන්නේ බන්.
    NO කියල යවන එකටත් ගානත් කපනවා. එත‌කොට බලපන් මිනිස්සු ලක්ෂයක් ඔය sms එක යැව්වොත් නිකන් ලක්ෂයක්+ සල්ලි එහෙට මෙහෙට යනව.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය ape amma කියන ගෑණි පොහොට්ටු වේ*යෙක්. පොහොට්ටුවට කඩේ ගියාට දෙන තෑගි තමා ඔය..unsubscribe කරල රිපෝර්ට් කරපං ඔය ගෑණිගෙ චැනල් ඵක..මහ සල්ලි පෙරේතියෙක්.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කැතයි නේද ඒක. සල්ලි දීලා service එක අරන් තව ඇඩ් බලපල්ලකො. No කියලා sms එක දාන්නත් charge කරනවා ඇති.

    කැත විතරක්ම නෙවෙයි, එවන අංකෙට NO SMS කරපු ගමන් අපේ අංකේ confirmed/refined list එකකට වැටෙනව, ඒකෙ වටිනාකම වැඩියි. මුලින් තිබුනේ blindly ගහල දාන dumpඑකක, දැන් දන්නවා end user කෙනෙක් ඉන්නවා කියල.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය ape amma කියන ගෑණි පොහොට්ටු වේ*යෙක්. පොහොට්ටුවට කඩේ ගියාට දෙන තෑගි තමා ඔය..unsubscribe කරල රිපෝර්ට් කරපං ඔය ගෑණිගෙ චැනල් ඵක..මහ සල්ලි පෙරේතියෙක්.
    sira ban, ඔවට නෝ කියල රිප්ලයි කරාම උන් තව වැඩිපුර ඒවනව, :D
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කැත විතරක්ම නෙවෙයි, එවන අංකෙට NO SMS කරපු ගමන් අපේ අංකේ confirmed/refined list එකකට වැටෙනව, ඒකෙ වටිනාකම වැඩියි. මුලින් තිබුනේ blindly ගහල දාන dumpඑකක, දැන් දන්නවා end user කෙනෙක් ඉන්නවා කියල.

    Blind නෙවේ බං service providers ලා ඕවා විකුණනවා ඇති
     
    • Like
    Reactions: D_Mad and NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Blind නෙවේ බං service providers ලා ඕවා විකුණනවා ඇති

    service providers ලගෙනුත් යම් පමණකට ලීක්වෙනවා ඇති, අර හිච්චි අකුරෙන් ලියපු terms & conditions වල marketing purposeට යොදාගන්න අපිම හා කියල තියෙන්නෙ. ප්‍රධානම source එකක් තමයි communication කඩවල reload පොත.

    ඡන්ද කාලෙට district/area wise refined වෙච්ච 10,000 number list එකක් කියන්නේ ලක්ස 4-5ක වටින කමක්.
     
    • Like
    Reactions: stasia