කව්ද බං මේ උත්තමයා....

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බලන්න මේවගේ වැඩක් කරණ අයට තමා ඡන්දෙ දෙන්න ඔනි. උබලත් මේවගේ වැඩක් කරණ කරල පෙන්නන කෙනෙක්ට ඡන්දෙ දීපං:yes:
    බලන්න ඒ හදපු ගෙදර ලස්සන:love:
    වාව්..:)

    103756857_10220032233970716_3428298845587201488_o.jpg
    103613845_10220032234650733_3149719553073497500_n.jpg
    103830153_10220032236770786_1794041458756856213_n.jpg
    104101541_10220032236570781_5046800476143615935_n.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    nikan gewal hadala dena aya, nikan parawal walata thaara dala dena aya salli kohomada hewwe kiyalath hithala balala chande denna..
     
    • Like
    Reactions: Aruna119

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    ඌට ගේ හදපු එකට හම්බුන ප්‍රතිචාර දරාගන්න බැරුව පෝස්ට් එක අයින් කරගෙන. :lol:

    සජියා මොන ගොන් වැඩේ කලත් මීට වඩා කොලිටි එකට ගේ නම් හදලා දුන්න :P
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    nikan gewal hadala dena aya, nikan parawal walata thaara dala dena aya salli kohomada hewwe kiyalath hithala balala chande denna..
    ඔව් ඔව් :yes:

    ඌට ගේ හදපු එකට හම්බුන ප්‍රතිචාර දරාගන්න බැරුව පෝස්ට් එක අයින් කරගෙන. :lol:

    සජියා මොන ගොන් වැඩේ කලත් මීට වඩා කොලිටි එකට ගේ නම් හදලා දුන්න :P

    ඒතරං ප්‍රතීචාර ඇවිල්ලා
    මන්හිතන්නේ උඩින්ම දිනයි :)
    Ko bn gedada pic eka?
    නොන්ඩි දාන්න එපා :growl: අපේ තුමාගේ ගෙදරට
     
    • Haha
    Reactions: MR.BILLA