බලන්න මේවගේ වැඩක් කරණ අයට තමා ඡන්දෙ දෙන්න ඔනි. උබලත් මේවගේ වැඩක් කරණ කරල පෙන්නන කෙනෙක්ට ඡන්දෙ දීපං
බලන්න ඒ හදපු ගෙදර ලස්සන
වාව්..

බලන්න ඒ හදපු ගෙදර ලස්සන

වාව්..





ඔව් නමත් ධනසිරිනේ බං වැඩත් ... වගේ තමාහම්මට සිරි බර වියදමක් කරලනෙ හදල තියෙන්නෙ![]()
හරි හරි දැන් මං වැරැද්දක් කිව්වදඌ ඌට පුළුවන් විදිහකට හැදුවනෙ බන්. ඌ මුකුත්ම නොකරනම් ඒ දුප්පත් මිනිස්සුන්ට මුකුත්ම නෑනේ.



ඔව් ඔව්nikan gewal hadala dena aya, nikan parawal walata thaara dala dena aya salli kohomada hewwe kiyalath hithala balala chande denna..
ඌට ගේ හදපු එකට හම්බුන ප්රතිචාර දරාගන්න බැරුව පෝස්ට් එක අයින් කරගෙන.
සජියා මොන ගොන් වැඩේ කලත් මීට වඩා කොලිටි එකට ගේ නම් හදලා දුන්න![]()
නොන්ඩි දාන්න එපාKo bn gedada pic eka?
අපේ තුමාගේ ගෙදරට