කව්ද බන් මෙ GT යා

Status
Not open for further replies.

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඒ අපේ ලොකු අයියා....එළකිරි මැවුම්කාර දෙයියා .....එතුමාට එරෙහිව එක වචනයක් වරද්දනව හෙම නෙවේ තොපි :shocked::angry::angry::angry:

    otter-prayer.jpg

    :lol::lol::lol::lol:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මටත් කාලයක ඉඳලම තියෙන ගැටලුවක්. අපේ ඇඩ්මින් තුමාව මුනගැහෙන්න බැරිද
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ooka thamai Elakiriye inne Nasaraanima Dial eka :yes:
    Face to Face Meet wenna man laga Appointment ekak danna oone.
    Meet wela enna kiuwe mama kiyapan. echcharai.

    හා හා පරිස්සමෙන් බොල. උඹ ආයෙ කෙලවගන්නද හදන්නෙ........
     
    New Visitor

    Banned
    Apr 16, 2012
    19
    1
    0
    aththa nama th oya GTRZ kiyala eka athulema thiyenawa :P
    oyita wada kiyala denna ba, ban wei :P

    මොකක්ද ඔය අප්‍රබංශය?GTRZ කියන එක ඇතුලෙ මොනවද තියෙන්නෙ?මොකටද බය වෙන්නෙ.බැන් උනහම මොකද බන්.ඔන්න ඔහෙ කියලා දාපන් කෝ.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    එලකිරි එකට ලංකාවේ ඔ‍ෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි.පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
    හොයලා දාපන්කො GT අයියේ.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේකේ ඇඩ්මින්ලගේ චායාරූප සහ දුරකතන අංක දාලා කන්ටෑක්ට් පේජ් එකක් හදනවා නම් නියමයි.ඒක අඩුආඩුවක්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එලකිරි එකට ලංකාවේ ඔ‍ෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි.පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
    හොයලා දාපන්කො GT අයියේ.

    එළකිරි එක නෙවෙයි මොක වුනත් ආණ්ඩුවේ රෙගුලාසි වලට එකගවුනේ නැත්නම් වාරණවීමකට ලක්වෙන්න පුලුවන් එතකොට ලංකාවේ කිසිම එකෙක්ට එළකිරි එන්න හම්බවෙන්නේ නෑ. අනික ආණ්ඩුවට බැනලා දැම්මොත් මේකේ ඇඩ්මින්ලගේ ගෙවල් වලට සුදු වෑන් එවන්නත් බැරි නෑ ඒක නිසා ඒක හැදෙන්න ඕනේ ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව විවේචනය කරන එක ඉඩ දෙනවානම් මේ ප්‍රශ්ණ නෑ. මෙතන වෙලා තියෙන්නේ එහෙම කරාම හදිසි පැහැරගැනීම් වලට ලක්වෙන එකයි. adult section එකක් ගැන කියනවා නම් ඒක කොහොමත් ලංකාවට ගැලපෙන්නේ නෑ හේතුවක් තමයි මේකේ porn තියෙනවා කියලා දැනගත්තම කිසිම දෙමව්පියෙක් තමන්ගේ ළමයින්ව එවන එකක් නෑ ඒවගේම තමයි porn වලට අකමැති එවුන් මේක වර්ජනය කරන්න ගනියි දවස තිස්සෙම හැම එකාම අසහනයෙන් මොකෙක් හරි පොටේ දානකම් නග්ගගෙන බලාගෙන ඉදියි. මේකේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා නමුත් කෙල්ලෝ කියලා බෝඩ් ගහගෙන ඉන්නේ ටිකයි.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14

    මට හිතෙන්නෙ වාරණයක් කියන ප්‍රශ්ණය නෙමෙ මෙතන තියෙන්නෙ.එලකිරි එකෙ බලධාරින්ගෙ දෙශපාලන ස්ථාවරය.ඔවුන් පවතින මහින්ද රජයට හිතවත් ස්ථාවරක ඉන්නේ. එසෙ ඉදිමෙන් ඔවුන්ට වාසි සැලසෙනවා වෙන්න පුලුවන්.මගෙන් අහන්න එපා මොනවද වාසි කියලා.ව්‍යාපාරිකයන් බොහොමයක් රාජපක්ෂවරුන් ලග රැදි සිටිමින් වාසි ගන්නවා.ජනාදිපතිවරණය වෙලාවෙ මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයා වෙනුවෙන් එලකිරි වෙබ්අඩවියෙ බැනර් පලවුනා.එවාට මුදල් ලැබුනද නැත්නම් එලකිරි අනුග්‍රාහය මත පල උනාද කියලා දන්නෙ මෙකේ ඉන්න බලධාරින්ම තමා. වසර කිහිපයකට කලින් මේ අඩවියෙ මුස්ලිම් වරුන් පැත්තට වැඩිපුර සහයොගය දැක්වු බව කියවුනා,එකට සාක්ශි නොතිබුනා නෙමෙ.නමුත් අද තත්වය ඉට වෙනස්. තව දෙයක් තියෙනවා වාරණය සම්බන්ධ ප්‍රශ්ණයක් පැන නැගෙනවානම් එයින් අදහස් කරන්නෙ රජය මෙ වෙබ් අඩවිය ගැන සැලකිලිමත් වෙනවා කියලා නේ.එහෙම නම් මේකෙ රජයට විරුද්ධව මත දරන්නන් ගෙ ආරක්ෂාව පිලිබද ගැටලුත් පැන නැගෙන්නත් පුලුවන්.මම නම් හිතන්නෙ මෙක එලකිරි බලධාරින් විසින් කරනා දෙයක්..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කව්ද කියල දන්නේ නම් නැ.:no: හැබැයි ලෝක මරිසිය. කියල වැඩක් කොරෝ ගන්නනම් පට්ට අමාරුයි.. :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කව්ද කියල දන්නේ නම් නැ.:no: හැබැයි ලෝක මරිසිය. කියල වැඩක් කොරෝ ගන්නනම් පට්ට අමාරුයි.. :rolleyes:

    ඒ අපි කිව්වොත්නේ..:angry:.කෙල්ලෙක් කිවිවොත් නම්..:P:P....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඒ අපි කිව්වොත්නේ..:angry:.කෙල්ලෙක් කිවිවොත් නම්..:P:P....

    නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඕකට තමයි බං. :P:P

    හැබැයි පොර මටනම් ඉල්ලපු හැම උදව්වම කරල තියෙනවා. :yes::yes:හැබැයි මම උඹලා වගේ පොරව මීට් වෙන්න නම් අහල නෑ.
    :P:P
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඒ අපි කිව්වොත්නේ..:angry:.කෙල්ලෙක් කිවිවොත් නම්..:P:P....

    Ammapa Eththa kathawa:eek:.. Meke inna kello keedenek Me weddi Loku aiyawa hamba welada danne ne:P... Aiyoo salli:lol::lol:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?

    :rofl: Ow. Hari Cute. Hebei danna widiyatanam pora gon badu gahanne ne. :no:

    GTya Iwarai. Paw ahinsakaya :(
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    එලකිරි එකට ලංකාවේ ඔ‍ෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි. පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
    හොයලා දාපන්කො GT අයියේ.

    Meka one man show ekak nemei yako!
    Meka den ekekta control karanna be. Api pissu kelinawane! :rofl:
    Aanduwata baya ne yako. ath neethi walata garu karanna oone.
    Neththan site ekata pewethmak ne. :(

    Sexual Freedom eka dunnoth eeta pahu wenida Elakiri eka block karanawa lankawe! Thota Hindida? :rofl:
    Mamanam kiyanne apita me thiyena Freedom eka hodatama eathi. :rolleyes:
    Api me fun eke inne. :P

    Meke Kaalayak innakota Nambu naama denawa Wisheshana ekka. Idala balapan. :lol:

    Kello aawama thopila inna denne nene. Awalan katha kiyanawane. :frown:
    Meke inna kello hengila wage inne. :P
    Godak kello innawa. Hebei kollo tharam ne.
    Mama hithanne 5%k wage.
    :nerd:
     
    Status
    Not open for further replies.