කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
ඒකනේ ... බැලින්නං එක එක වෙස් වලින් පෙනී ඉඳල තියෙන්නේ එකම කෙනා
අනික පැත්තෙන් වෙන කෙනෙක්ගේ වෙස් ගලවන්න ගිහින් තමන්ගේ වෙස් ගලවගෙන
අන්තිමට ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට theory එක තමයි :lol::lol::lol:

Universal laws of maintaining a healthy Elakiri account
1. එලකිරියේ එවුන් එක්ක ඕනවට වඩා භජෙනෙට නොයා අතේ දුරින් ඉන්න ඕන :P:P පණ දෙන්න ඉන්න එකා ඊලඟ දවසේ තරහා වෙලා එක්ස්පෝස් කරන්න පුලුවන්
2. නැති දේවල් තියෙනවා කියලා පොර ටෝක් නොදී ඉන්න ඕන
3. ත්‍රෙඩ් එකක් ඇතුලේ රණ්ඩු වුනා නම් ඒක ත්‍රෙඩ් එක ඇතුලෙම ඉවර කරලා එන්න ඕන

හුටා එහාමද හේ හේ :lol::lol::lol:

ඔව් බන්. මම දැක්කේ උඹ රිප්ලයි කරලා ව්ගේ :oo::oo:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සව් කතාව මොකද්ද?:nerd:

    අපේ ප්‍රවීන සුප වේදිනියක් ගියාලු සව් හදන්න පොල් ගලා හැමදේම හොයාගෙන බලද්දී සව් නැතිලු
    ඉතින් අහපන් කොහොමද සව් හැදුවේ කියලා :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    8012404.gif
    බයවෙලා බිත්තර කටුවක් සේයන්නේ මා !!!!
    9912020.gif
    ඩයිනසෝ බිත්තරයක් වත් ඇති වෙයිද මන්ද ඔයාට නං :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1 ) මගුල් කෑමට අදහසක් නොමැත ... තනිකඩ ජීවිතය සැප සහිතය :rofl::rofl::rofl:
    2 ) දත් අඩු වීම නං ප්‍රශ්නයක් නොවේ .... දැන් තාක්ෂනය දියුණුයි නෙව :rolleyes::rolleyes::rolleyes:

    එල පොධ්ඩකට එහෙට මෙහෙට වෙමි පැයකින් පමණ පැමිණෙන්නෙමු
    1488513.gif
    එතෙක් හැමෝටම කිව්වා අයෙත්
    1488513.gif
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    අපේ ප්‍රවීන සුප වේදිනියක් ගියාලු සව් හදන්න පොල් ගලා හැමදේම හොයාගෙන බලද්දී සව් නැතිලු
    ඉතින් අහපන් කොහොමද සව් හැදුවේ කියලා :lol::lol::lol:

    hitha ganna puluwan:lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16580206 said:
    Universal laws of maintaining a healthy Elakiri account
    1. එලකිරියේ එවුන් එක්ක ඕනවට වඩා භජෙනෙට නොයා අතේ දුරින් ඉන්න ඕන :P:P පණ දෙන්න ඉන්න එකා ඊලඟ දවසේ තරහා වෙලා එක්ස්පෝස් කරන්න පුලුවන්
    2. නැති දේවල් තියෙනවා කියලා පොර ටෝක් නොදී ඉන්න ඕන
    3. ත්‍රෙඩ් එකක් ඇතුලේ රණ්ඩු වුනා නම් ඒක ත්‍රෙඩ් එක ඇතුලෙම ඉවර කරලා එන්න ඕන

    ඔව් බන්. මම දැක්කේ උඹ රිප්ලයි කරලා ව්ගේ :oo::oo:

    එල පලිබොඩ නාසක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කොරන්න:lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16580206 said:
    Universal laws of maintaining a healthy Elakiri account
    1. එලකිරියේ එවුන් එක්ක ඕනවට වඩා භජෙනෙට නොයා අතේ දුරින් ඉන්න ඕන :P:P පණ දෙන්න ඉන්න එකා ඊලඟ දවසේ තරහා වෙලා එක්ස්පෝස් කරන්න පුලුවන්
    2. නැති දේවල් තියෙනවා කියලා පොර ටෝක් නොදී ඉන්න ඕන
    3. ත්‍රෙඩ් එකක් ඇතුලේ රණ්ඩු වුනා නම් ඒක ත්‍රෙඩ් එක ඇතුලෙම ඉවර කරලා එන්න ඕන

    සිරාවටම ....
    මේ කතාව නං 100 % ඇත්ත ....
    ඒත් හැබැයි .. මම ඇවිත් අවුරුද්දට අඳුර ගත්ත අයගෙන් , ගොඩක් ලං වෙලා පණ දෙන්න ඉඳල ,ප්‍රශ්න වලින් එයාලව ගොඩ දැම්මට පස්සේ අහක බලපු අය වගේම සැපේදී වැඩිය දකින්න නැතත් දුකේදී හොයාගෙන ඇවිත් වචනෙකින් හරි උදව් කරන ජාතියේ හොඳ යාලුවෝ දෙතුන් දෙනෙකුත් මට ලැබුණා :yes::yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල පලිබොඩ නාසක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කොරන්න:lol::lol:

    :P:P අනිවා

    සිරාවටම ....
    මේ කතාව නං 100 % ඇත්ත ....
    ඒත් හැබැයි .. මම ඇවිත් අවුරුද්දට අඳුර ගත්ත අයගෙන් , ගොඩක් ලං වෙලා පණ දෙන්න ඉඳල ,ප්‍රශ්න වලින් එයාලව ගොඩ දැම්මට පස්සේ අහක බලපු අය වගේම සැපේදී වැඩිය දකින්න නැතත් දුකේදී හොයාගෙන ඇවිත් වචනෙකින් හරි උදව් කරන ජාතියේ හොඳ යාලුවෝ දෙතුන් දෙනෙකුත් මට ලැබුණා :yes::yes::yes::yes:

    ඒ මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ මෝඩ වාහෙලා :rolleyes::rolleyes::P:P උන් වඳවී යන සත්ව විශේෂයක් :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපේ ප්‍රවීන සුප වේදිනියක් ගියාලු සව් හදන්න පොල් ගලා හැමදේම හොයාගෙන බලද්දී සව් නැතිලු
    ඉතින් අහපන් කොහොමද සව් හැදුවේ කියලා :lol::lol::lol:
    ඇත්තද ?????? මාත් ගිහිං අහගන්න ඕන හදන හැටි :oo::oo::oo:

    එල පොධ්ඩකට එහෙට මෙහෙට වෙමි පැයකින් පමණ පැමිණෙන්නෙමු
    1488513.gif
    එතෙක් හැමෝටම කිව්වා අයෙත්
    1488513.gif

    1488513.gif

    hitha ganna puluwan:lol::lol:

    :baffled::baffled::no::no::no:
    අලි බිත්ටරයක් හොයාගත්තෙ
    8565597.gif
    11.gif
    11.gif
    11.gif

    ඕනි නම් මම නහයෙන් පෙන්වන්නම් :lol::lol:
    නහය rubber ද ???? :dull::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16580263 said:
    :P:P අනිවා

    ඒ මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ මෝඩ වාහෙලා :rolleyes::rolleyes::P:P උන් වඳවී යන සත්ව විශේෂයක් :P:P
    :lol::lol::lol::lol: ඔබ තුමාද ඇතුළුව :P:P