කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිව්වනෙ ඉතින් දත් මදින්නම් කියලා. අමතක වේ කියලා හිතනවානම් ඉන්න ගමන් තරුවකට කියන්න......එතකොට මට මතක් වෙයි ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද නං මාරම මහන්සියි .... class එකම punish කරා :baffled::baffled::baffled:
    පැය ගානක් හිටන් හිටිය
    ඊට පස්සේ shopping ගිහින් ඇවිදලා ඇවිදලා ඇඳුමක් අරං ආව
    දැන් දොයි මතයි ....
    good night වේවා කට්ටියටම :):):)
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;16587056 said:

    කිව්වනෙ ඉතින් දත් මදින්නම් කියලා. අමතක වේ කියලා හිතනවානම් ඉන්න ගමන් තරුවකට කියන්න......එතකොට මට මතක් වෙයි
    ...

    හාහා දැන් පල .. ගොහින් දත් මැදන් වරෙන් :no: ... කෙල්ලෙක් වගේ මෙතන අඩන් නැතුව :frown: ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද නං මාරම මහන්සියි .... class එකම punish කරා :baffled::baffled::baffled:
    පැය ගානක් හිටන් හිටිය
    ඊට පස්සේ shopping ගිහින් ඇවිදලා ඇවිදලා ඇඳුමක් අරං ආව
    දැන් දොයි මතයි ....
    good night වේවා කට්ටියටම :):):)
    [FONT=&quot]මගෙම අක්කියා...[/FONT]
    [FONT=&quot]මොනාද කියන්නේ...ඔයා තමා මගෙ ශක්තිය. මගෙ දෙවැනි අම්මා.task[FONT=&quot] එකක් බාර දීලා තියෙනවා .ඒක කරන්න[/FONT].& that’s must[/FONT]
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හාහා දැන් පල .. ගොහින් දත් මැදන් වරෙන් :no: ... කෙල්ලෙක් වගේ මෙතන අඩන් නැතුව :frown: ..
    මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලි
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16587072 said:
    [FONT=&quot]මගෙම අක්කියා...[/FONT]
    [FONT=&quot]මොනාද කියන්නේ...ඔයා තමා මගෙ ශක්තිය. මගෙ දෙවැනි අම්මා.task[FONT=&quot] එකක් බාර දීලා තියෙනවා .ඒක කරන්න[/FONT].& that’s must[/FONT]
    :confused::confused::confused::confused::confused:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අද නං මාරම මහන්සියි .... class එකම punish කරා :baffled::baffled::baffled:
    පැය ගානක් හිටන් හිටිය
    ඊට පස්සේ shopping ගිහින් ඇවිදලා ඇවිදලා ඇඳුමක් අරං ආව
    දැන් දොයි මතයි ....
    good night වේවා කට්ටියටම :):):)

    තනියම shopping කරලා මහන්සි ඇති :rofl: .. k k ගුඩ් නයිට් යු නො me :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
    අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.
    මෙතැන පාළු කරන්න එපා......

    බුදුසරනයි ඔයාටත්
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;16587076 said:
    මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලි

    මුකුත් කියන්න ඕනේ නැහැ .. දත් මැදන් වරෙන් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුකුත් කියන්න ඕනේ නැහැ .. දත් මැදන් වරෙන් :dull:
    මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ අයියෙ....

    මේ කිසිම දෙයක් කියන්න පුළුවන් වෙලාවක් නෙමේ....හිත යකාගේ කම්මල වගේ....

    ඔයාගෙන් හොදදේවල් මම උකහ ගත්තා..... ඒව මගේ ජීවිතයට වටිනවා...

    හෙමින් හෙමින් හැමදේම හදා ගන්නම්...........මගේ බලාපොරොත්තුවලට යන්න මම උපරිම උත්සාහ කරන්නම්....
    අයියගෙ ආශිර්වාදය මට මහමෙරක් තරමට වටිනවා......

    ආයෙමත් අපි මුන ගැහෙමු

    බුදුසරණයි අයියේ......
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16587083 said:
    ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
    අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.
    මෙතැන පාළු කරන්න එපා......

    බුදුසරනයි ඔයාටත්

    මෙයාට මක් වෙලාද ???? :baffled::baffled::baffled:
    බීලද මන්ද :oo::oo::oo:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;16587083 said:
    ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
    අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.
    මෙතැන පාළු කරන්න එපා......

    බුදුසරනයි ඔයාටත්

    :baffled: ..

    මලක් වගේ අඩන්න එපා බෝල!!! :growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙයාට මක් වෙලාද ???? :baffled::baffled::baffled:
    බීලද මන්ද :oo::oo::oo:
    ගිහින් එන්න නංඟී....

    ඔයාට හෙට දවසට අපිට දෙන්න පුළුවන් හා අප අතරට අරගෙන එන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ඔයා ඔය කෙටි කාල පරාසය තුල විවිධ මිනිසුන් හා ගැටීමෙන් ලබා ගන්නා ජීවිත අවබෝධය හා ලබන අනේක විධ වූ හොඳ හා නරක එමෙන්ම සතුට හා දුක සම්මිශ්‍රිත වුනු ජීවිත අත්දැකීම්.....

    මතු දිනෙක ඔබේ විප්ලවකාරී පන්හිඳෙන් ඒ අත්දැකීම් අප හදවත්වල අහු මුළු පහුරු ගාන තුරු අපි දැස් දල්වා ඔබ එන පෙර මග බලා සිටින්නම්.....

    ඔබට ශුභ රාත්‍රියක්!!!

    මෙවන් අකල් මරණයකට කිසිදු ජන්මලාබයකදි ලක් නොවේවා