කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
keep posting mchn.........

..පෝස්ට් 4000ක් ගහපු එකාට කියන්නේ..
:P:P
..සුභ පැතුම් ඈ..

congratulations-2271.gif

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවාගේ User CP එකට මොනාද වෙලයි කියන්නේ...:D:lol:
    දැන් දීල තියෙන එකාට වඩා අර හැකරැල්ලගේ එක ලොකුයි. හැබැයි ඔය දෙකටම වඩා මන් ගාව තියෙන ඒවා ලොකුයි :lol::lol: තාම රිලීස් කළේ නෑ. කළාම රිදෙයි සෑහෙන්න :P
    ඕව ලෝඩ් වෙනවා 8M එකෙන් දඩස් ගාල :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200422 said:
    දැන් දීල තියෙන එකාට වඩා අර හැකරැල්ලගේ එක ලොකුයි. හැබැයි ඔය දෙකටම වඩා මන් ගාව තියෙන ඒවා ලොකුයි :lol::lol: තාම රිලීස් කළේ නෑ. කළාම රිදෙයි සෑහෙන්න :P
    ඕව ලෝඩ් වෙනවා 8M එකෙන් දඩස් ගාල :D

    :D:D:D:D රිදිලා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :D:D:D:D රිදිලා :P
    :eek:අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ :angry::angry::angry::eek::eek::eek::sorry: ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව. :( මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල :sorry::sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200478 said:
    :eek:අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ :angry::angry::angry::eek::eek::eek::sorry: ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව. :( මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල :sorry::sorry:

    :angry::angry::angry:මාව මරාගෙන කපන්කෝ ඇයි බන් බොන්න චාන්ස් එකක් නැ ..හැමදම උබ බොනවා අපි හිටින දුක් විදිනවා :(:(:(:(:(